ආලේ කළා නම්
සැපතා සොයාලා
සැපතා සොයාලා
සෝකයෙනී ඔබ
ලත වේ හඬාලා
ආලේ කළා නම්
සැපතා සොයාලා
සෝකයෙනී ඔබ
ලත වේ හඬාලා
ලත වේ හඬාලා
බිහිසුණු සැඩ සුළඟකි මේ ආලේ
බිහිසුණු සැඩ සුළඟකි මේ ආලේ
යෞවන ජීවිත වැනසූ අකාලේ //
සටනකි සැමදා ජීවිත කාලේ
කවුරුද ජය ලැබුවේ මේ ආලේ
ආලේ කළා නම් .....
ආලේ කළා නම්
සැපතා සොයාලා
සෝකයෙනී ඔබ
ලත වේ හඬාලා
ලත වේ හඬාලා
ආලය හින්දා ලෝකේ
වස රස බැලුවා ...//
ගංගා සමුදුර ගැඹුර ද බැලුවා //
මේ දරුණු ආලේ ...
මායාවකි ලෝ ...
අහෝ තරුණ ජීවිත වැනසේ ...
ගායනය - රුක්මණී දේවි
පද - හර්බට් එම්. සෙනෙවිරත්න
තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි
1957 දී තිරගතවූ "සිරියලතා" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment