දස මාසේ උරේකත්වා
පෝසෙසී උද්ධි කාරණං
ආයු දීඝං වස්ස සතං
මාතු පාදං නමා
අම්ම සිහිව මා වැඩූ සුපෙම් දයා
කඳුළැලී කඩා හැළේවි හෝ ගගා ..//
මේ ද ලෝක කර්මයේ බලේ කියා //
මාගෙ හර්දෙ සෝකයෙන් පිරී ගියා
කඳුළැලී කඩා හැළේවි හෝ ගගා
අම්ම සිහිව මා වැඩූ සුපෙම් දයා
මා ද ඉන්දෙද්දී ගැලීල ඔබ දුකේ //
පසු වුණා ගිලීල අන්ධකාරයේ //
කවුද පිහිට වන්න ඉන්නෙ මා විනා
ඒ වුණත් මමත් අනාථයෙක් වුණා
මේ ලෙසයි කියන්ට මවු ගුණේ නිසී //
නෑ උවම් සොයන්න ලෝකයේ කිසී
කඳුළැලී කඩා හැළේවි හෝ ගගා
අම්ම සිහිව මා වැඩූ සුපෙම් දයා
වඳිමි පාද පත්ම ඔබගෙ බැතියෙනී //
මාගෙ මෑණියන් රකින්න දෙවියනී //
කඳුළැලී කඩා හැළේවි හෝ ගගා
අම්ම සිහිව මා වැඩූ සුපෙම් දයා..//
ගායනය - සිසිර සේනාරත්න
පද - හියුබත් ද මැල්
තනුව - එස්. මොහින්දර්
සංගීතය - ටී.එෆ්. ලතීෆ්
1957 දී තිරගතවූ "ලේ කඳුළු" චිත්‍රපටියේ ගීයකි.
1955 දී භාරතයේ තිරගතවූ Shahzada හින්දි චිත්‍රපටියට තලාත් මෙහ්මූද් ගායනා කළ gam na kar khushee ka daur යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
ग़म न कर ख़ुशी का दौर आएगा
ग़म न कर ज़माना और आएगा
ग़म न कर ख़ुशी का दौर आएगा
ग़म न कर ज़माना और आएगा
ख़त्म हो गयी सितम की दास्ताँ
ख़त्म हो गयी सितम की दास्ताँ
झुक रहा है अब ज़मीन पे आसमां
अब न ये हँसी तेरी रुलायेगा
ग़म न कर ज़माना और आएगा
आ गए है देखो दिन बहार के
आ गए है देखो दिन बहार के
दिन गुज़र गए है इंतज़ार के
दिन गुज़र गए है इंतज़ार के
दुःख का ये समां बदल ही जाएगा
ग़म न कर ज़माना और आएगा
चार दिन गुज़ार दे हंसी ख़ुशी
चार दिन गुज़ार दे हंसी ख़ुशी
आ गया वो वक़्त जब कि आदमी
ठोकरें नसीब की न खायेगा
ग़म न कर ज़माना और आएगा
देखने ये रात कट ही जाएगी
देखने ये रात कट ही जाएगी
इसके बाद सुबह मुस्कुरायेगी
इसके बाद सुबह मुस्कुरायेगी
इक नया जहां जगमगायेगा
ग़म न कर ज़माना और आएगा
ग़म न कर ख़ुशी का दौर आएगा
ग़म न कर ज़माना और आएगा
gam na kar khushee ka daur aaega
gam na kar zamaana aur aaega
gam na kar khushee ka daur aaega
gam na kar zamaana aur aaega
khatm ho gayee sitam kee daastaan
khatm ho gayee sitam kee daastaan
jhuk raha hai ab zameen pe aasamaan
ab na ye hansee teree rulaayega
gam na kar zamaana aur aaega
aa gae hai dekho din bahaar ke
aa gae hai dekho din bahaar ke
din guzar gae hai intazaar ke
din guzar gae hai intazaar ke
duhkh ka ye samaan badal hee jaega
gam na kar zamaana aur aaega
chaar din guzaar de hansee khushee
chaar din guzaar de hansee khushee
aa gaya vo vaqt jab ki aadamee
thokaren naseeb kee na khaayega
gam na kar zamaana aur aaega
dekhane ye raat kat hee jaegee
dekhane ye raat kat hee jaegee
isake baad subah muskuraayegee
isake baad subah muskuraayegee
ik naya jahaan jagamagaayega
gam na kar zamaana aur aaega
gam na kar khushee ka daur aaega
gam na kar zamaana aur aaega
Song - Gam na kar khushee ka daur aaega
Singer - Talat Mahmood
Lyrics - Tanveer Naqvi
Music - S. Mohinder9
Movie - Shahzada (1955)
No comments:
Post a Comment