Sunday, April 5, 2026

ආ සීත සුනිල ජලේ

ආ සීත සුනිල ජලේ  ප්‍රේම ගංතෙරේ ...//
මල් පෙම්බරී දෙතොලෙහි  
බමර තොල් පොරේ 

ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ 


ඒ රාග මැවීලා සුමධුර මත් වෙන තාලේ 

ඒ සිතිජයෙ පෙම් රූප මැවේ  සීගිරි කාලේ


ඕ එන්න ඈත යන්න ප්‍රේම ගංතෙරේ 

ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ 


ඕ පැහැර ගනී තීගෙ දෙතොල් පැහැ දින රාජා

තී දෑසෙහි නිල්මිණි පැහැදෙයි මේ දිය ඕජා 


ඒ දේව ලියෝ ඔබෙ රූ දැක ඈත අම්බරේ 

ආ සීත සුනිල ජලේ  ප්‍රේම ගංතෙරේ 


මා පාට කුසුම් තෝරා පෙම් මාල ගොතන්නම් 

මල් පියලි වැදී සියුමැලි රත් ඇඟිලි රිදෙයි පෙම් 


පාවේවි ප්‍රේම වදන් ප්‍රේම ගං තෙරේ 

ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ 


ආ සීත සුනිල ජලේ ප්‍රේම ගංතෙරේ ...//


ගායනය  - සිසිර සේනාරත්න සමග පුෂ්පරාණි ආරියරත්න

පද - හියුබත්  ද  මැල්

තනුව - 

සංගීතය - ටී.එෆ්. ලතීෆ්


1957 දී තිරගතවූ "ලේ කඳුළු" චිත්‍රපටියේ ගීයකි.

1954 දී භාරතයේ තිරගතවූ Badshah හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග හේමන්ත් කුමාර් ගැයූ "Aa Nile Gagan Tale Pyaar Ham Kare" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

आ नीले गगन तले प्यार हम करे

आ नीले गगन तले प्यार हम करे

हिल मिल के प्यार का इक़रार हम करे

आ नीले गगन तले प्यार हम करे


ये शाम की बेला ये मधुर मस्त नज़ारे

बैठे रहे हम तुम यूंही बहो के सहारे

ये शाम की बेला ये मधुर मस्त नज़ारे

बैठे रहे हम तुम यूंही बहो के सहारे

वो दिन ना आये इंतज़ार हम करे

आ नीले गगन तले प्यार हम करे


दो जान है हम ऐसे मिले एक ही हो जाये

ढूँढ़ा करे दुनिया हमें हम प्यार में खो जाये

बेचैन बहारो को गुलज़ार हम करे

आ नीले गगन तले प्यार हम करे


तू मांग का सिन्दूर तू आँखों का है काजल

ले बांध ले दामन के किनारों पे ये आंचल

सामने बैठे रहो श्रृंगार हम करे

आ नीले गगन तले प्यार हम करे

आ नीले गगन तले प्यार हम करे


aa nile gagan tale pyar hum kare

aa nile gagan tale pyar hum kare

hil mil ke pyar ka iqrar hum kare

aa nile gagan tale pyar hum kare


ye sham ki bela ye madhur mast nazare

baithe rahe hum tum yunhi baho ke sahare

ye sham ki bela ye madhur mast nazare

baithe rahe hum tum yunhi baho ke sahare

vo din na aaye intzar hum kare

aa nile gagan tale pyar hum kare


do jaan hai hum aise mile ek hi ho jaye

dhundha kare duniya hume hum pyar me kho jaye

bechain baharo ko gulzar hum kare

aa nile gagan tale pyar hum kare


tu mang ka sindur tu aankho ka hai kajal

le bandh le daman ke kinaro pe ye aanchal

samne baithe raho shringar hum kare

aa nile gagan tale pyar hum kare

aa nile gagan tale pyar hum kare


Singers - Hemant Kumar & Lata Mangeshkar

Lyricist - Hasrat Jaipuri

Music Composer - Shankar Jaikishan

Movie - Badshah (1954)


No comments: