ඔන්චිල්ලාවේ ...//
(ඕ... ආ.... ආ.. ආ....)
ජුම් ජුම් ජොලේ
ඔන්චිල්ලාවේ...///
ජනන පපුල ජනන පපුල ජනන පපුල
හායි හායි හායි
ආශා වීලා එති බෝම දෙනා
රූප ලීලා දැක ප්‍රීති වෙලා ..//
ඕ..
ආශා නේත්‍ර වැදී
හද තුළ ආලෙ බැඳී
ලතවෙනවාය දනා
ම්... ම්ම් ම්ම්ම්...
ඕ..
ආශා නේත්‍ර වැදී
හද තුළ ආලෙ බැඳී
ලතවෙනවාය දනා
ජනන පපුල ජනන පපුල ජනන පපුල
හායි හායි හායි
ආශා වීලා එති බෝම දෙනා
රූප ලීලා දෙස ප්‍රීති වෙලා
ඕ.. .
අපි හොඳ ගම කෙල්ලෝ
ඔබ වෙයි ඇස් ගුල්ලෝ
කුමටද ආශ වෙලා
ඕ... ඕඔඕ... ම්ම්ම්...//
ජනන පපුල ජනන පපුල ජනන පපුල
හායි හායි හායි
ආශා වීලා එති බෝම දෙනා
රූප ලීලා දෙස ප්‍රීති වෙලා
ඕ...
මාමා කෝ
ගිය ගිය තැන ගැට කප කප
ගිනි දෙන හොර ගෑණු නොවේ
ලෝ රවටා මාල දමා
මිනී මරණ කෙල්ලො නොවේ
හායි හායි හායි
හොඳ හැටියට සින්දු කියා රඟ පානා
මේවා බලා තෑගි දෙවා
අපි යනවා ආයුබොවා
හා අඅඅඅ ආ ....
ජනන පපුල ජනන පපුල ජනන පපුල
හායි හායි හායි
ආශා වීලා එති බෝම දෙනා
රූප ලීලා දෙස ප්‍රීති වෙලා
ආශා වීලා එති බෝම දෙනා
රූප ලීලා දැක ප්‍රීති වෙලා ....//
ගායනය - ජමුනා රාණි සහ පිරිස
පද - විනීත් ජයසූරිය සහ ජේ.පී. රාජපක්ෂ
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - පී.එස්. දිවාකර්
1957 දී තිරගතවූ "සුකුමලී" චිත්‍රපටියේ ගීයකි.
1958 දී භාරතයේ තිරගතවූ Baghi Sipahi හින්දි චිත්‍රපටියට ආශා බෝස්ලේ සහ මන්නාඩේ ඇතුළු පිරිස ගායනා කළ Chinchan Pappulu Chhui Mui Mai Chhu Na Lena Mujhe යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
चिनचन पप्पुलु चिनचन पप्पुलु
चिनचैन पप्पुलु चुई मुई माई
चू ना लेना मुझे चू ना लेना
चू ना लेना मुझे चू ना लेना
अँखियाँ जो मिली जा से जाम चले
मुफ़्त बदनाम रंग
फ़िर ये सोख नज़र ठंडी आहो का असर
तुझे पहचान गये हम
चिनचन पप्पुलु चिनचन पप्पुलु
चिनचैन पप्पुलु
लेके मेरा दिल जान लेना मुझे चू ना लेना
चू ना लेना मुझे चू ना लेना
हो लोग समझ के थके रह जटलके थके
फ़िर भी मैं हार गयी दिल
बड़े नादान जो हो कोई क्या जाने यहाँ
प्यार की है कोई मुश्किल
चिनचन पप्पुलु चिनचन पप्पुलु
चिनचैन पप्पुलु
लेके मेरा दिल जान लेना मुझे चू ना लेना
चू ना लेना मुझे चू ना लेना
थोड़ा थोड़ा थोड़ा प्यार बढ़ा
मुझपे तेरे तुझपे मेरा जादू चला
chinchan pappulu chinchan pappulu
chinchan pappulu chui mui mai
chu na lena mujhe chu na lena
chu na lena mujhe chu na lena
aankhiya jo mili ja se jam chale
muft badnam hue
fir ye sokh najar thandi aaho ka asar
tujhe pahchan gaye hum
chinchan pappulu chinchan pappulu
chinchan pappulu
leke mera dil jan lena mujhe chu na lena
chu na lena mujhe chu na lena
ho log samjha ke thake rah jatlake thake
fir bhi mai har gayi dil
bade nadan jo ho koi kya jane yaha
pyar ki hai koi muskil
chinchan pappulu chinchan pappulu
chinchan pappulu
leke mera dil jan lena mujhe chu na lena
chu na lena mujhe chu na lena
thoda thoda thoda pyar badha
mujhpe tere tujhpe mera jadu chala
Song - Chinchan Pappulu Chhui Mui Mai Chhu Na Lena Mujhe
Singers - Manna Dey, Asha Bhonsle & Chorus
Lyricist - Shailendra
Music Composer - Shankar Jaikishan
Movie - Baghi Sipahi (1958)
No comments:
Post a Comment