සිංහල සිනමා වංශථාවේ 43 වැනි ඇසි-දිසි (කතානාද) චිත්‍රපටිය "සිරියලතා" 1957 දී තිරගතවූ සිනමා කෘතියක්.
මෙම පලකිරීමේ අග ඇති වීඩියෝවෙන් එම චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ගෙන එන නිසා, චිත්‍රපටියේ අඩංග වූ ගීත වත යොමු වෙමු.
ගීත සියල්ල හර්බට් එම්. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රබන්ධ කෙරුණු අතර, ගී තනු නිර්මානය හා සංගීතය ආර්. මුත්තුසාමි සංගීතවේදියා වෙතිනි.
ගීත 10 ක් ඇතුළත් වූවත්, එක් ගීයක් ඔබ ඉදිරිපත් කරන්නට නොහැක්කේ එම ගීයේ සංරක්ෂිත පිටපතක් නොමැති නිසාය.
මේ ඉදිරිපත් කරන ගී වල "නාමය" (Title) මත ක්ලික් කිරීමෙන් "ගී අරණ" අඩවියේ ඇති එකී ගීයේ කේවල පලකිරීමට යොමුවිය හැකියි.
ගායනය - රුක්මණී දේවි
2. ඇසේ ගීතේ
ගායනය - රුක්මණී දේවි සමග ධර්මදාස වල්පොල
ගීයේ සිනමා දර්ශන වලින් කොටසක්..
ගායනය - ලතා වල්පොල
ගීයේ සිනමා රූප රාමු..
4. අඬාලා වැලපීලා
ගායනය - මොහිදීන් බෙග්
මෙම ගීයේ සංරක්ෂිත ශ්‍රව්‍ය හඬ ගබඩා කිරීමක් හමු නොවන බැවින් ශ්‍රවනය කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
ගීයේ සිනමා රූප රාමු
ගායනය - ධර්මදාස වල්පොල
ගීයේ සිනමා දර්ශන..
7. රූපය සාපය වේ
ගායනය - රුක්මණී දේවි
8. ආලේ කළා නම්
ගායනය - රුක්මණී දේවි
10. අලංකාරෙනී සෑදූ
ගායනය - රුක්මණී දේවි
ගීයේ සිනමා දර්ශන
(ඉතා දුර්වල වීඩියෝවකි)
"සිරියලතා" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා විසිනි.
එතුමාට "ගී අරණ" අඩවියේ ස්තුතිය.

No comments:
Post a Comment