හර්දේ කුල්මත්
හායි හර්දෙ කුල්මත් වී ගී ගයා
හර්දේ කුල්මත් වී ගී ගයා
රඟමී පාද තියා ගී ගයා //
හර්දෙ කුල්මත් වී ගී ගයා //
මේ ලෝකේ මානවිකා මිහිරි කලාවේ //
හෝ ආලේ හී සාගරිකා //
හෝ ආලේ හී සාගරිකා
හර්දේ කුල්මත්
හායි හර්දෙ කුල්මත් වී ගී ගයා
හර්දේ කුල්මත් වී ගී ගයා
රඟමී පාද තියා ගී ගයා //
ගී රාවේ නංවා ප්‍රේමෙන් උතුරාලා //
ඒ ගලනා වූ ගඟකි අමා //
ඒ ගලනා වූ ගඟකි අමා
හර්දේ කුල්මත්
හායි හර්දෙ කුල්මත් වී ගී ගයා
හර්දේ කුල්මත් වී ගී ගයා
රඟමි පාද තියා ගී ගයා //
සීගිරියේ සිතුවම් ලෝ පූජිත වූයේ //
මේ නාරිලතාවන් නිසා //
මේ නාරිලතාවන් නිසා
හර්දේ කුල්මත්
හායි හර්දෙ කුල්මත් වී ගී ගයා
හර්දේ කුල්මත් වී ගී ගයා
රඟමී පාද තියා ගී ගයා //
ගායනය - ලතා වල්පොල
පද - හියුබත් ද මැල්
සංගීතය - ටී.එෆ්. ලතීෆ්
1957 දී තිරගතවූ "ලේ කඳුළු" චිත්‍රපටියේ ගීයකි.
ගී තනුව හින්දි ගීයකින් උපුටා ගත්තකි.
No comments:
Post a Comment