හ්ම්... හ්ම්...
හාහ හා.... හාහහා...
හාහහා... හාහහ්... හාහහ්
ප්‍රීතියෙන් පෙම් යාවි නැළවී හද දැන්
දී ගීත රස පෙම්
සදා නොදැවී දැල්වේ ප්‍රේමේ ප්‍රදීපේ ...//
ලෝ සොබාදම් මෑණිගේ මල් ලෝකෙන්
ශ්‍රීයාව නැංගේ මනෝරම්‍ය වූ ප්‍රේමෙන්
වසමු ප්‍රේම ලෝකේ
ඔබේ මා මා ඔබේ සදාකල්
ඕලු මලකී මා පිපී ආ ප්‍රේම නීල ජලේ //
භෘංග රාජා එන්න මාගේ
මල් පැණි ඉතිරේ මේ ...//
ප්‍රේම ගීත රාවෙන්
වෙළීලා යාවි මා විනෝදෙන්
ලෝකයේ පෙම් රූපිකා සේපාලී
අනඟ පෙම් මල් වැදිලා යාවි
උතුරමින් ප්‍රේමේ ...//
සදා පායලා ඒවි ද ප්‍රේමේ
කාන්ති ගෙන දීලා මේ
පායලා ඒවි ද ප්‍රේමේ
කාන්ති ගෙන දීලා මේ
ප්‍රේම ගීත රාවෙන්
වෙළීලා යාවි මා විනෝදෙන්
ආ... ආ...
ආ.... ආ... ආ...
ආ... ආ...
ආ.... ආ... ආ...
ආ... ආ...
ආ.... ආ... ආ...
ආ... ආ...
ආ.... ආ... ආ...
ලෝ සොබාදම් මෑණිගේ මල් ලෝකෙන්
ශ්‍රීයාව නැංගේ මනෝරම්‍ය වූ ප්‍රේමෙන්
වසමු ප්‍රේම ලෝකේ
ඔබේ මා මා ඔබේ සදාකල්
ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්පොල
පද - හියුබත් ද මෙල්
සංගීතය - ටී.එෆ්. ලතීෆ්
1957 දී තිරගතවූ "ලේ කඳුඵු" චිත්‍රපටියේ ගීයකි.
තනුව ඉන්දීය ගීයකින් උපුටා ගත්තකි.
No comments:
Post a Comment