භාග්‍යවතී
මා භාග්‍යවතී
භාග්‍යවතී
ඒ කාරණේ
ඒ කාරණේ මේ දන්නේද මෙයා
ඔබ කවුද කියා දැකීමෙන්
දැකීමෙන් මේ ....//
දැනගත්තා ඔබේ හැටි මාගෙ හිතින්
මැන ගත්තා ඔබේ හැටි මා දෙනෙතින්
ඒයි හොරා බාං
මේ අසාපන්
මම බැල්මක් හෙළීමෙන් ඒ දුටුවා
ඔබ කවුද කියා දැකීමෙන්
දැකීමෙන් මේ
ඒ කාරණේ
ඒ කාරණේ මේ දන්නේද මෙයා
ඔබ කවුද කියා දැකීමෙන්
දැකීමෙන් මේ
ඒ සිත්හී ඇතී දේ දන්නවා
මේ නේත්‍රා හොරාගෙන ඉන්නවා ...//
ඒවා හරී මා දන්නවා
මට ඒවා ඔබේ අවබෝධ වුණා
ඔබ කවුද කියා දැකීමෙන් මේ
ඒ කාරණේ
ඒ කාරණේ මේ දන්නේද මෙයා
ඔබ කවුද කියා දැකීමෙන්
දැකීමෙන් මේ
මායාවෙන් මුලා වූ මේ රූපේ
අතහරිනු හොඳයි වැඩ සෑදේවී
යාළූ කමෙන්
ආවානේ දැන්
පිළිගනිමී සුදෝ ඔබ ආදරයෙන්
ඔබ කවුද කියා දැකීමෙන්
දැකීමෙන් මේ
ඒ කාරණේ
ඒ කාරණේ මේ දන්නේද මෙයා
ඔබ කවුද කියා දැකීමෙන්
දැකීමෙන් මේ
ගායනය - ජමුණා රාණි
පද - ජේ.පී. රාජපක්ෂ
සංගීතය - පී.එස්. දිවාකර්
1957 දී තිරගතවූ "සුකුමලී" චිත්‍රපටියේ ගීයකි
.
හින්දි හෝ දමිළ ගීයක අනුකරණයකි.
No comments:
Post a Comment