ආදර අඹරේ
ආලෝක විහිදා
පායලා චන්ද්‍රා
හද කෞමද පිපුණා
ආදර අඹරේ (හහ් හහ් හහ් හා...
ආලෝක විහිදා (හහ් හහ් හහ් හා...
පායලා චන්ද්‍රා (හහ් හහ් හහ් හා...
හද කෞමද පිපුණා
පෙම් ගීතේ ගයලා විනෝදෙන්
ගුම් නාදේ දී බඹරා ආවේ
අති සුමධුර වූ මනහර ප්‍රේමේ පාලා
ආදර අඹරේ
ආලෝක විහිදා
පායලා චන්ද්‍රා
හද කෞමද පිපුණා
අම ප්‍රේම සැපතේ ගැලිලා ලොවේ
නිති සාමදානේ වෙළිලා ශ්‍රීයේ....//
සැනසෙමු සිරි විඳිනෙමු අපි
සන්තෝසේ වීලා
අති සුමධුර වූ මනහර ප්‍රේමේ පාලා
ආදර අඹරේ
ආලෝක විහිදා
පායලා චන්ද්‍රා
හද කෞමද පිපුණා
ආදර අඹරේ
සඳෙහි ඇඳි සා ලපේ ලෙසේ හදේ
නොමැකේවී කිසිදා මෙ ආලේ ප්‍රියේ ..//
සැනසෙමු සිරි විඳිනෙමු අපි
සන්තෝසේ වීලා
අති සුමධුර වූ මනහර ප්‍රේමේ පාලා
ආදර අඹරේ (හහ් හහ් හහ් හා...
ආලෝක විහිදා (හහ් හහ් හහ් හා...
පායලා චන්ද්‍රා (හහ් හහ් හහ් හා...
හද කෞමද පිපුණා
පෙම් ගීතේ ගයලා විනෝදෙන්
ගුම් නාදේ දී බඹරා ආවේ
අති සුමධුර වූ මනහර ප්‍රේමේ පාලා
ආදර අඹරේ
ආලෝක විහිදා
පායලා චන්ද්‍රා
හද කෞමද පිපුණා
ආදර අඹරේ
ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග සිඩ්නි ආටිගල
පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු
තනුව - ආර්. මුත්තුසාමි
සංගීතය - ආර්. මුත්තුසාමි
1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.
No comments:
Post a Comment