Thursday, July 23, 2026

සීත ගඟුලෙ සීත හිමේ

සීත ගඟුලෙ සීත හිමේ

සීතල මේ නිල් දියේ

නාමු ගිලී පිහිට පතා

සුමන සමන් දෙවි පියේ


සීත ගඟුලෙ සීත හිමේ

සීතල මේ නිල් දියේ

නාමු ගිලී පිහිට පතා

සුමන සමන් දෙවි පියේ


ශ්‍රී ඝණ හිමි සිරි පා පියුමෙන් බබළන සමනලේ


ශ්‍රී ඝණ හිමි සිරි පා පියුමෙන් බබළන සමනලේ

නිල් මිණි කැට සේදු ජලේ සාදු හඬින් ඇද හැළේ

දේව පියේ

දේව පියේ දේව බලෙන්

දෑත දෙපය දී දිරී

කෝඩු නඩේ සැමට අපේ

පානු මැනවි ආසිරී


සීත ගඟුලෙ සීත හිමේ

සීතල මේ නිල් දියේ

නාමු ගිලී පිහිට පතා

සුමන සමන් දෙවි පියේ


මේ දිය හිස ගෑව සැණින්

රෝ බිය දුක් මග හැරේ


මේ දිය හිස ගෑව සැණින්

රෝ බිය දුක් මග හැරේ

මේක තමා සමන සුරිඳු

නාවන කිරි සාගරේ

දේව පියේ

සිල් සුවඳයි දම් සුවඳයි 

මල් සුවඳයි හිම මතේ

පිපෙන මලේ ගලන දොලේ

සිරිය පෙනේ බුදු වතේ


සීත ගඟුලෙ සීත හිමේ

සීතල මේ නිල් දියේ

නාමු ගිලී පිහිට පතා

සුමන සමන් දෙවි පියේ


ශාන්ත සමනල ගමනින්

සමනොල රන්වන් වුණා


ශාන්ත සමනල ගමනින්

සමනොල රන්වන් වුණා

සුර දැරියෝ රංචු ගැසී

අහසේ බැති වන්දනා

කරුණාවයි

කරුණාවයි කරුණාවයි

අපේ නඩේ ගොඩ වුණී

තුන් සරණයි දෙවි පිහිටයි

සුමන සමන් සුරිඳුනී


සීත ගඟුලෙ සීත හිමේ

සීතල මේ නිල් දියේ

නාමු ගිලී පිහිට පතා

සුමන සමන් දෙවි පියේ


ගායනය - ලතා වල්පොල, ධර්මදාස වල්පොල, ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඇතුළු පිරිස

පද - කරුණාරත්න අබේසේකර

තනුව - ඕ.පී. නයියර්

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1958 දී තිරගතවූ "දෙයියන්ගෙ රටේ" චිත්‍රපටියේ ගීයකි.


1955 දී භාරතයේ තිරගතවූ Mr. & Mrs. 55 හින්දි චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ "Thandi Hawa Kaali Ghata" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ගීයේ සිනමා රූප රාමු...


තනුව උපුටා ගත් හින්දි ගීතය

थोड़ी हवा

प्यार लिए डोले हँसि नाचे जिया घूम के


थोड़ी हवा

प्यार लिए डोले हँसि नाचे जिया घूम के


बैठी थी चुपचाप यूँही दिल की कली चुन के मई

बैठी थी चुपचाप यूँही दिल की कली चुन के मई

दिल ने ये क्या बात कही रह न सकी सुन के मैं

मई जो चली

मई जो चलि दिल ने कहा और ज़रा झूम के

प्यार लिए डोले हँसि नाचे जिया घूम के


थोड़ी हवा

प्यार लिए डोले हँसि नाचे जिया घूम के


आज तो मैं अपनी छबि देख के शरमा गई

आज तो मैं अपनी छबि देख के शरमा गई

जाने ये क्या सोच रही थी के हंसी आ गई

लोट गई

लोट गई ज़ुल्फ़ मेरी होत मेरा चुम के

प्यार लिए डोले हँसि नाचे जिया घूम के


थोड़ी हवा

प्यार लिए डोले हँसि नाचे जिया घूम के


दिल का हर एक तार हिला छेड़ने लगी रागनी

दिल का हर एक तार हिला छेड़ने लगी रागनी

कजरा भरे नैन लिए बन के चलूँ कमनी

कह दो कोई

कह दो कोई आज घटा बरसे ज़रा झूम के

प्यार लिए डोले हँसि नाचे जिया घूम के


थोड़ी हवा

प्यार लिए डोले हँसि नाचे जिया घूम के


थोड़ी हवा

प्यार लिए डोले हँसि नाचे जिया घूम के


Thadi hawa, kali ghata, aahi gai jhum ke

Pyar liye dole hansi nache jiya ghum ke


Thadi hawa, kali ghata, aahi gai jhum ke

Pyar liye dole hansi nache jiya ghum ke


Baithi thi chupachap yunhi dil ki kali chun ke mai

Baithi thi chupachap yunhi dil ki kali chun ke mai

Dil ne ye kya bat kahi rah na saki sun ke mai

Mai jo chali

Mai jo chali dil ne kaha aur zara jhum ke

Pyar liye dole hansi nache jiya ghum ke


Thadi hawa, kali ghata, aahi gai jhum ke

Pyar liye dole hansi nache jiya ghum ke


Aj to mai apani chhabi dekh ke sharama gai

Aj to mai apani chhabi dekh ke sharama gai

Jane ye kya soch rahi thi ke hansi a gai

Lot gai

Lot gai zulf meri hoth mera chum ke

Pyar liye dole hansi nache jiya ghum ke


Thadi hawa, kali ghata, aahi gai jhum ke

Pyar liye dole hansi nache jiya ghum ke


Dil ka har ek tar hila chhedane lagi ragani

Dil ka har ek tar hila chhedane lagi ragani

Kajara bhare nain liye ban ke chalun kamani

Kah do koi

Kah do koi aj ghata barase zara jhum ke

Pyar liye dole hansi nache jiya ghum ke


Thadi hawa, kali ghata, aahi gai jhum ke

Pyar liye dole hansi nache jiya ghum ke


Thadi hawa, kali ghata, aahi gai jhum ke

Pyar liye dole hansi nache jiya ghum ke


Song - Thadi hawa, kali ghata

Singer - Geeta Dutt

Lyricist - Majrooh Sultanpuri

Music Composer: Omkar Prasad Nayyar

Movie - Mr. & Mrs. '55 (1955)


No comments: