Wednesday, July 22, 2026

හිම බිම පාලන සුරිඳේ

හිම බිම පාලන සුරිඳේ ..

හිම බිම පාලන සුරිඳේ
ඔබේ බල ශක්තී
වේ මාගෙ අනුප්‍රාණේ
ඔබේ බල ශක්ති 
වේ මාගෙ අනුප්‍රාණේ ...//

හිම බිම පාලන සුරිඳේ ...


හද ප්‍රේම බැමී බිඳීලා

සිත පෑරීලා චංචල වීලා.. //


ආවේ වියෝවී ජීවේ එපාවී

ගින්නේ හි දාවි හද දාවී


ඇගෙ හඬ තාම දේ දෝංකාරේ.. (ඒ...

ඔව්‌ විශ්වාසයි මට ඇගෙ ප්‍රේමේ


ඔබේ බල ශක්ති වේ මාගෙ අනුප්‍රාණේ

ඔබේ බල ශක්ති 

වේ මාගෙ අනුප්‍රාණේ

හිම බිම පාලන සුරිඳේ..


ඇඟ ලේ මස සේ හාවීලා

සිටි ප්‍රාණේ පුදන්න බැඳීලා ...//


ඈගේම අම්මා මානේ උදුම්මා
දෙදෙනාව විස කොට දැම්මා

මහ විපතකි කල අපරාදේ ... (ඒ...

මතු මතුවේද මිණි වගෙ ප්‍රේමේ


ඔබේ බල ශක්ති වේ මාගෙ අනුප්‍රාණේ

ඔබේ බල ශක්ති වේ මාගෙ අනුප්‍රාණේ


හිම බිම පාලන සුරිඳේ
ඔබේ බල ශක්තී

වේ මාගෙ අනුප්‍රාණේ

ඔබේ බල ශක්ති වේ මාගෙ අනුප්‍රාණේ


හිම බිම පාලන සුරිඳේ

හිම බිම පාලන සුරිඳේ.. (ඒ...


ගායනය - මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අ⁣බේසේකර

තනුව - Chitragupt (Chitragupt Srivastava)

සංගීතය - පී.එල්.ඒ. ⁣සෝමපාල


1957 දී භාරතයේ තිරගතවූ "ලක්ෂ්මී පූජා" හින්දි චිත්‍රපටියට ⁣මොහොමඩ් රාෆි ගැයූ Sun Sun Paalan Hare යන ගී⁣යෙන් තනුව උපුටා ගෙන ඇත.




ගී⁣යේ සිනමා රූප රාමු..

තනුව උපුටා ගත් හින්දි ගීතය

सुन सुन पालन हारे

सुन सुन पालन हारे

कोई तेरी भक्ति को आज ललकारे

हो कोई तेरी शक्ति को आज ललकारे


सुन सुन पालन हारे

कोई तेरी भक्ति को आज ललकारे

हो कोई तेरी शक्ति को आज ललकारे

सुन सुन पालन हारे


नल ने अभिमान जगाया

तेरे भक्तों पे संकट आया

नल ने अभिमान जगाया

तेरे भक्तों पे संकट आया

बरसे ना पानी

तरसे रे प्राणी

धरती की सुख रही काया

तुझे धरती का कान कान पुकारे ए ए

हो सृष्टि के सर्जनहारे

कोई तेरी भक्ति को आज ललकारे

हो कोई तेरी शक्ति को आज ललकारे

सन सन पालन-हारे


मेरी बोली ये अब ना रुकेगी

तुझे कहना है तो कहेगी ई

मेरी बोली ये अब ना रुकेगी

तुझे कहना है तो कहेगी

तेरे आये बिना

मुख दिखाये बिना

मेरी करताल अब ना झुकेगी

अब अपनो से मुख ना छुपा रे ए ए

मत अपना भरोसा गँवा रे

कोई तेरी भक्ति को आज ललकारे

हो कोई तेरी शक्ति को आज ललकारे


सन सन पालन-हारे

कोई तेरी भक्ति को आज ललकारे

हो कोई तेरी शक्ति को आज ललकारे

सन सन पालन-हारे ए


sun sun paalan haare

sun sun paalan haare

koi teri bhakti ko aaj lalkare

ho koi teri shakti ko aaj lalkare


sun sun paalan haare

koi teri bhakti ko aaj lalkare

ho koi teri shakti ko aaj lalkaare

sun sun paalan haare


tap ne abhimaan jagaaya

tere bhakton pe sankat aaya

tap ne abhimaan jagaaya

tere bhakton pe sankat aaya

barse na paani

tarse re praani

dharti ki sookh rahi kaayaa

tujhe dharti ka kan kan pukaare ae ae

ho shrishtri ke sarjanhaare

koi teri bhakti ko aaj lalkare

ho koi teri shakti ko aaj lalkare

sun sun paalan-haare


meri boli ye ab na rukegi

tujhe kehna hai so keh chukegi ee

meri boli ye ab na rukegi

tujhe kehna hai so keh chukegi

tere aaye bina

mukh dikhaaye bina

meri kartaal ab na jhukegi

ab apnon se mukh na chhupaa re ae ae

mat apna bharosa ganwaa re

koi teri bhakti ko aaj lalkaare

ho koi teri shakti ko aaj lalkaare


sun sun paalan-haare

koi teri bhakti ko aaj lalkaare

ho koi teri shakti ko aaj lalkaare

sun sun paalan-haare ae


Song - Sun Sun Paalan Hare

Singer - Mohammed Rafi

Lyricist - Bharat Vyas

Music Composer - Chitragupt Srivastava

Movie - Lakshmi Pooja (1957)




No comments: