Saturday, July 25, 2026

මට ඔබ ද අගෙයි

අම්මාගෙ කීම අසලා කිකරු වී ...

ඔහු හැර දා යනවාද ....

මම් පතනා සහකාරයා ලබලා ...

මව් නොතකා යනවාද ....


මට ඔබ ද අගෙයි හැදු මවද මගෙයි 

මාගෙ නෙත් දෙක වාගෙයි 

ඔබ දෙදෙනා 

මෙය විසඳනු බෑ 

දුක උසුලනු බෑ


දෑතින් දකුණ බිඳී ඵල නැත වමතින් 

මාගෙ අම්මට පිටුපාලා ඔබ ලැබුමෙන් 

වෙයිද සැපතක් එයින්


ප්‍රේමේ හින්දා අම්මා 

මා මේ ගින්නෙ දැම්මා

මගෙ නෙත් දෙක වාගෙයි ඔබ දෙදෙනා 

මෙය විසඳනු බෑ 

දුක උසුලනු බෑ

 

අම්මෙ නැතිදෝ ඔබේ 

බාලෙ ඔබ පෙම් කළේ 

ඇයි ද මාගෙ හදවත 

අමු සොහොනක් කළේ 

අයියො මොකෝ මේ කළේ


ප්‍රේමේ බෙදා දෙනු බෑ 

කී දේ මකාලනු බෑ

මගෙ නෙත් දෙක වාගෙයි 

ඔබ දෙදෙනා 

මෙය විසඳනු බෑ 

දුක උසුලනු බෑ


මට ඔබ ද අගෙයි හැදු මව ද මගෙයි 

මගෙ නෙත් දෙක වාගෙයි 

ඔබ දෙදෙනා 

මෙය විසඳනු බෑ 

දුක උසුලනු බෑ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - කරුණාරත්න අබේසේකර

තනුව - සී. රාමචන්ද්‍ර

සංගීතය - පී.එල්.ඒ. සෝමපාල


1958 දී තිරගතවූ "දෙයියන්නෙ රටේ" චිත්‍රපටියේ ගීයකි.


1954 දී භාරතයේ තිරගතවූ Nastik හින්දි චිත්‍රපටිය⁣ට ලතා මංගෙස්කාර් ගායනා කළ Tere Phoolon Se Bhi යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.



ගීයේ සිනමා රූප රාමු

හින්දි ගීතය

अमृत और ज़हर दोनों हैं सागार में एक साथ

मंथन का अधिकार है सबको, फल प्रभु तेरे हाथ


तेरे फूलों से भी प्यार

तेरे काँटों से भी प्यार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार

तेरे फूलों से भी प्यार

तेरे काँटों से भी प्यार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार


चाहे सुख दे या दुख, चाहे खुशी दे या ग़म

चाहे सुख दे या दुख, चाहे खुशी दे या ग़म

मालिक जैसे भी रखेगा वैसे, रह लेंगे हम

मालिक रह लेंगे हम

चाहे हँसी भरा संसार दे, या आँसुओं की धार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार

तेरे फूलों से भी प्यार

तेरे काँटों से भी प्यार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार


हम को दोनों हैं पसंद, तेरी धूप और छ्चाँव

हम को दोनों हैं पसंद, तेरी धूप और छ्चाँव

दाता किसी भी दिशा में ले चल, ज़िंदगी की नाव

ले चल ज़िंदगी की नाव

चाहे हमें लगा दे पार, डूबा दे चाहे हमें मंझधार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार

तेरे फूलों से भी प्यार

तेरे काँटों से भी प्यार

जो भी देना चाहे दे दे करतार

दुनिया के तारन हार

दुनिया के तारन हार


amrit ​​aur zahar donon sagar mein ek saath han

manmath ka adhikar hai abbas, fal prabhu tera haath


tere phoolon se bhi pyar

tere kanton se bhi pyar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran har

tere phoolon se bhi pyar

tere kanton se bhi pyar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran haar


chahe sukh de ya dukh, chahe khushi de ya gam

chahe sukh de ya dukh, chahe khushi de ya gam

malik jaise bhi rakhega vaise, rah lenge ham

malik rah lenge ham

chahe hansi bhara sansar de, ya asuon ki dhar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran har

tere phoolon se bhi pyar

tere kanton se bhi pyar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran haar


hum ko donon hain pasand, teri dhoop aur chhchaon

ham ko donon hain pasand, teri dhoop aur chhchaon

daata kisi bhi disha mein le chal, zindagi ki nav

le chal zindagi ki nav

chahe hamen laga de par, dooba de chahe hamen manjhadhar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran har

tere phoolon se bhi pyar

tere kanton se bhi pyar

jo bhi dena chahe de de kartar

duniya ke taran har

duniya ke taran haar


Singer - Lata Mangeshkar

Lyricist - Pradeep (Ramchandra Narayanji Dwivedi)

Music Composer - C. Ramchandra

Movie - Nastik (1954)




"මට ඔබ ද අගෙයි" ගීය "gee arana gee mee යූටියුබ් නාලිකාවේ මෙසේ ස්ථාපිතයි.


No comments: