Wednesday, March 4, 2015

ඇයි කරේ යමෙකු ආලේ

ඇයි කරේ යමෙකු ආලේ ////
මේ ලෝකේ
මේ ලෝකේ මායාකාරී
ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ

වනෙහි පක්ෂී තෝරා විසඳා
බලනු නීරස භාවේ ...//
කරත ආලේ යමෙක් මේ ලෝකේ //
නො තිර සේ දෝෂා

ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ

තිරසර ආලේ අමරණීය වේ
පුදනු ජීවිතේ නෑ දුකා ...//
කර්ම විපාකේ සේ ඒ ආලේ
ජන හටා පැතු සේ පල දේ //

සෑසි ධර්මේ දේ සිත කර්මේ //
පහදා දුනි ලොවටා

ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව - මොහොමඩ් ගවුස්

අශෝකමාලා චිත්‍රපටියෙන් (1947)

No comments: