ඇයි කරේ යමෙකු ආලේ ////
මේ ලෝකේ
මේ ලෝකේ මායාකාරී
ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ
වනෙහි පක්ෂී තෝරා විසඳා
බලනු නීරස භාවේ ...//
කරත ආලේ යමෙක් මේ ලෝකේ //
නො තිර සේ දෝෂා
ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ
තිරසර ආලේ අමරණීය වේ
පුදනු ජීවිතේ නෑ දුකා ...//
කර්ම විපාකේ සේ ඒ ආලේ
ජන හටා පැතු සේ පල දේ //
සෑසි ධර්මේ දේ සිත කර්මේ //
පහදා දුනි ලොවටා
ඇයි කරේ යමෙකු ආලේ
ඇයි කරේ යමෙකු ආලේ
ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ඩී.ටී. ප්රනාන්දු
තනුව - මොහොමඩ් ගවුස්
අශෝකමාලා චිත්රපටියෙන් (1947)
No comments:
Post a Comment