රුරුරූ
රුරුරූ .....
සරා
සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා
තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
තනිවේ
අඳුරේ සුසුමේ වෙලිලා
හහා...
හහා.... හොහෝ... හොහෝ...
වැතිරී
සීත මීදුම් පායේ හදේ වේදනා //
හඬා
වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා
සරා
සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා
තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා
සැඟවී
ඈත මේ හිම යායේ ඔහේ පාවෙලා //
මිලාන
වී ගියා ද ඒ සිනා වාසනා
සරා
සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා
වලා
තලේ ඔබේ දෑසේ සිනහා මැවීලා
තනිවේ
අඳුරේ සුසුමේ වෙලිලා //
ගායනය
- එච්.ආර්. ජෝතිපාල
පද
රචනය - කුලරත්න ආරියවංශ
තනුව
- සරත් දසනායක
"මිහිදුම්
සිහින" චිත්‍රපටියෙන්
Song - Sara Sande Sina Sele
Singer - H.R. Jothipala
Lyricist - Kularathna Ariyawansa
Composer - Sarath Dasanayaka
No comments:
Post a Comment