මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා ....//
පිපෙන හැඟුම් දෑසේ ඇවිළී
ලොවම සැළී සිහිනෙන් පිබිදී ...//
සරා ගිනි නැඟේ
සිසිලසේ
මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා
පෑළ වියේ හිරු මියෙන පැයේ
සිහින බිඳී පිබිදී අඳුරේ
හඬා ඉකි බිඳී
යෞවනේ
මධු සාද සිනා ගලනා
අනුරාගි සුසුම් බිඳෙනා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා
රැයේ.....
හිරු පායා
නිවා....
සඳ තරු නිවා ...//
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව හා සංගීතය - සුරේෂ් මාලියද්දේ

No comments:
Post a Comment