අතරමංවූ කිරිල්ලී
ඈත අහසේ ඉගිල්ලී
වලාකුළු මැද ගියා නොපෙනී
ඈත් අනාතයි අනාතයි ..//
නොදැක නිකැළැල් චේතනා
ලබා අපමණ වේදනා ..//
දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ
තනිවුණා ගම් දනව් මැද මහ රෑ
බිඳී හද රැඳි කාමනා
හඬා කළ ආයාචනා ...//
කැදැල්ලේ රඳවා පලා ගිය ඈ
වැළපුණා යළි ඝණ වනේ ගිණි ලෑ
අතරමංවූ කිරිල්ලී
ඈත අහසේ ඉගිල්ලී
වලාකුළු මැද ගියා නොපෙනී
ඈත් අනාතයි අනාතයි
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
ඈත අහසේ ඉගිල්ලී
වලාකුළු මැද ගියා නොපෙනී
ඈත් අනාතයි අනාතයි ..//
නොදැක නිකැළැල් චේතනා
ලබා අපමණ වේදනා ..//
දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ
තනිවුණා ගම් දනව් මැද මහ රෑ
බිඳී හද රැඳි කාමනා
හඬා කළ ආයාචනා ...//
කැදැල්ලේ රඳවා පලා ගිය ඈ
වැළපුණා යළි ඝණ වනේ ගිණි ලෑ
අතරමංවූ කිරිල්ලී
ඈත අහසේ ඉගිල්ලී
වලාකුළු මැද ගියා නොපෙනී
ඈත් අනාතයි අනාතයි
ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ
No comments:
Post a Comment