මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ ...//
සීත හිමවතේ
හමන මාරුතේ ...//
මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ
මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ
දෑස බොඳවෙලා
දෙසිත ගොළුවෙලා ...//
මේ වගේම රැයක එදා අප වෙන්වූයේ
මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - කුලරත්න ආරියවංශ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ ...//
සීත හිමවතේ
හමන මාරුතේ ...//
මේ වගේම සිහිලැල්ලේ අප තනිවූයේ
මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ
දෑස බොඳවෙලා
දෙසිත ගොළුවෙලා ...//
මේ වගේම රැයක එදා අප වෙන්වූයේ
මේ සඳේම සෙවණැල්ලේ අප හමුවූයේ
මේ සඳේම කඳූළැල්ලේ අප වෙන්වූයේ
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - කුලරත්න ආරියවංශ
No comments:
Post a Comment