ආ අඅ ආ අඅ ආ.....
ආ අඅ ආ අඅ ආ.....
ආ අඅ ආ අඅ ආ.....
අඳුරු කුටිය තුළ (හහ් හා)
දොරගුළු ලා ගෙන (හහ් හා)
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ (ආ අඅඅඅ ආ....)
පොළොව කොටන තැන (හ හා...)
පාර හදන තැන (හ හා...)
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ... (ආ අඅඅඅ ආ....)
බලන්
කඩතුරා හැර දෑසේ...
බලන්
කඩතුරා හැර දෑසේ...
ආ
අඅ ආ .....
ආ
අඅ ආ .....
ආ
අඅ ආ .....
ආ
අඅ ආ .....
ආ
අඅ ආ .....
ආ
අඅ ආ .....
සිනිඳු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිළි ගත පළදා
දෙවියන් රුව දක්නට හැක්කේ... (හහ් හා .....)
ආ ආ
ආ ආ ආ..
ආ ආ
ආ ආ ආ..
ආ ආ
ආ ආ ආ..
අඳුරු කුටිය තුළ (හහ් හා)
දොරගුළු ලා ගෙන (හහ් හා)
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ (ආ අඅඅඅ ආ....)
පොළොව කොටන තැන (හ හා...)
පාර හදන තැන (හ හා...)
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ... (ආ අඅඅඅ ආ....)
බලන්
කඩතුරා හැර දෑසේ...
බලන්
කඩතුරා හැර දෑසේ...
ආ
අඅ ආ .....
ආ අඅ ආ .....
ආ
අඅ ආ .....
ආ
අඅ ආ .....
ආ
අඅ ආ .....
ආ
අඅ ආ .....
කුසම් සඳුන් දුම් සුවඳින් වැළකී
ගත නැඟි දාඩිය සුවඳින් සැරසී
දෙවියන් හා එක්විය හැක්කේ... (හහ් හා .....)
ආ ආ
ආ ආ ආ..
ආ ආ
ආ ආ ආ..
ආ ආ
ආ ආ ආ..
අඳුරු කුටිය තුළ (හහ් හා)
දොරගුළු ලා ගෙන (හහ් හා)
ගයන ගීතිකා යදින යාතිකා
දෙවියන් හට නෑසේ
දෙවියන් හට නෑසේ (ආ අඅඅඅ ආ....)
පොළොව කොටන තැන (හ හා...)
පාර හදන තැන (හ හා...)
ගිනියම් අව්වේ මහ වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ...
දෙවියෝ වැඩ ඉන්නේ... (ආ අඅඅඅ ආ....)
බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...
බලන් කඩතුරා හැර දෑසේ...
ගායනය - ටී.එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස් සහ සුනිලා
අබේසේකර ඇතුළු පිරිස
පද - ප්‍රේමදාස භ්‍රී අලවත්ත
තනුව හා සංගීත අදියුරු - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
පිරිස
(පිරිමි)
පිරිස (සැවොම)
No comments:
Post a Comment