Sunday, February 26, 2017

දුක සැප නිති පෙරළේ

දුක සැප නිති පෙරළේ
රිය සක ලෙස ලෝකේ ...//
ජීවිතයාගේ අස්ථිර භාවේ //
පෙස්වනා ඒ ධනවතා සැතපෙනා
මන්දිරයේ දුගියා වැතිරේ
හඬමින තණ බිමෙහී
ධර්මේ සසරෙ පෙන්වනා

ලල ලල් ලල් ලල් ලල් ලා ...
ලල ලල ලල ලල ලල් ලල් ලා ...

ලෝ ජනතා රකින කිරුළ හිස පළඳා //
රජිඳා මහ මඟ බැස යන්නා //
ජීවිතයේ ලෞකික සැපත වැනසේ

මරණයේ ඝෝර භවේ

දුක සැප නිති පෙරළේ
රිය සක ලෙස ලෝකේ ...//
ජීවිතයාගේ අස්ථිර භාවේ //
පෙස්වනා ඒ ධනවතා සැතපෙනා
මන්දිරයේ දුගියා වැතිරේ
හඬමින තණ බිමෙහී
ධර්මේ සසරෙ පෙන්වනා

දුක සැප නිති පෙරළේ
රිය සක ලෙස ලෝකේ

ගායනය - ක්‍රිස්ටි ද මෙල්
පද - පී.එල්.ජේ. නන්දනකීර්ති
සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්
1948 දී තිරගතවූ "කපටි ආරක්ෂකයා" චිත්‍රපටියේ ගීයකි.

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.

No comments: