Wednesday, January 3, 2018

එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ


එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ....
ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ
‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ....
ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ
‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ ‍මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ප‍මා ‍නො‍වන්‍‍නේ ‍
අ‍ඳු‍ර ‍වැ‍ටෙන්‍‍නේ         
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ 
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

‍ගඟු‍‍ල ‍අ‍නෝ‍ම‍යි ‍අ‍ද ‍ම‍ට ‍වෙ‍හෙ‍ස‍යි
‍ය‍න‍වා ‍නම්‍ ‍එන්‍‍නේ ....//
‍ම‍ම ‍මේ ‍ගඟු‍‍ලේ ‍අඟු‍‍ලේ ‍නැ‍ග‍ලා
‍එ‍ගො‍ඩ ‍මෙ‍ගො‍ඩ ‍ය‍න‍වා

‍එ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ
මෙ‍ගො‍ඩ‍හ ‍යන්‍‍නෝ 
‍ත‍ව ‍ක‍වු‍රු‍ද ‍ඉන්‍‍නේ

ගායනය - විශාරද ෂෙල්ටන් පෙරේරා
පද - ඩෝල්ටන් අල්විස්
තනුව - එස්.ඩී. බර්මන්

1959 දී තිරගතවූ "සුජාතා" හින්දි චිත්‍රපටියට, එස්.ඩී. බර්මන් ගැයූ, "Sun Mere Bandhu Ru" ගීයෙන් උපුටා ගෙන ඇත.


මෙ‍ම ගීය පිළිබඳ 'ස්වාධීන රූපවාහිනී' සේවයේ "සංහිඳ" වැඩසටහනේ වූ කතිකාවක් මෙහිලා එක් කරන්නට කැමතියි. මේ කතාබහට එක්වුණා බණ්ඩාර ඇහැළියගොඩ සමග සතිෂ් පෙරේරා. පූරක ලෙස කටයුතු කළේ ඉන්ද්‍රසිරි සුරවීර. (රූප රාමු හා හඬ ඛණ්ඩයේ අයිතිය ස්වාධීන රූපවාහිනී සේවය සතුයි. අධ්‍යන කාර්යයකට හැරෙන්නට වෙනත් කවර හෝ දෙයකට යොදා ගැනීම ‍ නොකළ මැනවි.)


හින්දි ගීයේ පද

Sun mere badhu re
Sun mere mitavaa
Sun mere saathi re

Hotaa tu pipal mai
Hoti amar lataa teri
Hotaa tu pipal mai
Hoti amar lataa teri
Tere gale mala ban
Ke padi musakaati re
Sun mere saathi re
Sun mere badhu re

Diyaa kahe tu saagar
Mai hoti teri nadiyaa
Diyaa kahe tu saagar
Mai hoti teri nadiyaa
Lahar bahar kar tu apane
Piyaa chaman jaati re
Sun mere saathi re
Sun mere badhu re
Sun mere mitavaa
Sun mere saathi re
Sun mere badhu re
Sun mere mitavaa
Sun mere saathi re.

सुन मेरे बधु रे
सुन मेरे मितवा
सुन मेरे साथी रे

होता तू पीपल मई
होती अमर लता तेरी
होता तू पीपल मई
होती अमर लता तेरी
तेरे गले माला बन
के पड़ी मुसकाती रे
सुन मेरे साथी रे
सुन मेरे बधु रे

दिया कहे तू सागर
मई होती तेरी नदिया
दिया कहे तू सागर
मई होती तेरी नदिया
लहार बहार कर तू अपने
पीया चमन जाती रे
सुन मेरे साथी रे
सुन मेरे बधु रे
सुन मेरे मितवा
सुन मेरे साथी रे
सुन मेरे बधु रे
सुन मेरे मितवा
सुन मेरे साथी रे.

Song - Sun mere badhu re
Singer - Sachin Dev Burman
Lyricist - Majrooh Sultanpuri
Music Composer - Sachin Dev Burman
Movie - Sujata 1959

No comments: