Thursday, January 24, 2019

එයි දැන් තාත්තා අපේ



පුංචී නංගී එයි දැන් තාත්තා අපේ //

ඔව් අක්කේ ඇත්තක්මයි කිවුවේ //

අර එන්නේ තාත්තා අපේ

පුංචී නංගී එයි දැන් තාත්තා අපේ

ටොපි සීනිබෝල චොකලට් තාත්තා අතේ තිබෙයි //
හා හා මගෙ හොඳ අක්කට චොකලට් තමයි අගේ //

ඇයි පුංචි නංගි කලබල තාත්තා මෙ ආවනේ //
ඒ සීනිබෝල ඉල්ලගන්න නොකර කරදරේ //

මාගෙ දෝණි අක්කට සහ අයියට දෙන්න පංගුවක් ඔයින් //

අම්ම ගැහුව තාත්තෙ මට
කාරි නෑ දුවට අම්ම ආදරෙයි ...//

ආල පාන තාත්තාට දිඝායු හා සැම සැපත් වෙවා //

හා ... එන්න එන්න නංගී තාත්තට වඳින්න

උද්ධිකාරෝ ආලිංගිත්වා
චුමිබිත්වා පියපුත්තකං
රාජ මජ්ජං සුපට්ටිත්තං
පීතුපාදං නමා මහං ....//

සාධු සාධු

ගායනය - ග්‍රේටා ජෙනට් ද සිල්වා සහ සෙල්සියා ද සිල්වා

No comments: