ගැයුව එදා ගීතිකා
හදට ගෙනා යාතිකා
සොඳුරු මිහිරි ලොවට පිවිස අමතක කරමූ ....//
අරුණෝදයේ පිබිදී බලා
හිරු රැස් නෙතින් පිස දා දමා
හද පුරා තියේ ආල හැඟුම් මැකී නොයාවී
ගැයුව එදා ගීතිකා
හදට ගෙනා යාතිකා
සොඳුරු මිහිරි ලොවට පිවිස අමතක කරමූ ....//
භවයේ පුරා අප සැරිසරා
හදවත් අරා සෙනෙහේ දරා
ඔබ මගේ ළඟින් සදා ඉතින් නොයා ඉඳින්නේ
ගැයුව එදා ගීතිකා
හදට ගෙනා යාතිකා
සොඳුරු මිහිරි ලොවට පිවිස අමතක කරමූ ....//
ගායනය - ක්ලැරන්ස් විජේවර්ධන
පද - හෙක්ටර් විජයසිරි
තනුව - ක්ලෝඩ් ප්‍රනාන්දු
No comments:
Post a Comment