Thursday, March 21, 2019

දෑතින් වැඳල වැඳල

දෑතින් වැඳල වැඳල
දෑතින් වැඳල වැඳල
මහසෙන් රජුට කියල
මහසෙන් රජුට කියල
අහසින් වතුර ගේන්නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

දෑතින් වැඳල වැඳල
දෑතින් වැඳල වැඳල
රහසෙන් කියල කියල
රහසෙන් කියල කියල
මුහුදෙන් වතුර ගේන්නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

දෑසින් අඬල අඬල 
දෑසින් අඬල අඬල
රහසෙන් කියල කියල
රහසෙන් කියල කියල
මලකින් කඳුළු ගේන්නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

මගෙ මවු රට ඇවිළෙන ගිණි
එයින් නිවාලිය හැකි නම්

ගායනය - මාලිනී බුලත්සිංහල සහ සන්ධ්‍යා බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාරථ හිිමි
තනුව - එච්.එම්. ජයවර්ධන

No comments: