පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ ...//
හූ...හ් හා....
හා...
හූ...හ් හහ් හහ් හහ්....
හූ...හ්
හුහ් හුහ්
හහ් හහ්.. හහ් හහ්..
හහ් හහ්..
රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සීන විමන් සීන ලොවින් බිඳී ගියාදෙන් ...//
සීත සුළං සීතලයේ හමා ගියාදෙන්
ඉන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන්
පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ
හූ...හ් හහ් හහ් හහ් හා...
හොයි...
හොයි
හහ් හහ් හහ් හහ් හහ් හහ්
ර්ර්ර්හ්....
හා....
කාසි පණම් අතේ මිටේ නැතෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණයි හිතාලා ...//
සෝක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා
පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ
පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ (හූහ් ...
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ (හ්හ් හ්හ්..)
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා (හාහා...)
සැමදා නැත සඳ පායන්නේ
ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය
පැරණි ගීය
නව ගීය
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ ...//
හූ...හ් හා....
හා...
හූ...හ් හහ් හහ් හහ්....
හූ...හ්
හුහ් හුහ්
හහ් හහ්.. හහ් හහ්..
හහ් හහ්..
රෑන ගිරව් රෑන පිටින් ඉගිල ගියාදෙන්
සීන විමන් සීන ලොවින් බිඳී ගියාදෙන් ...//
සීත සුළං සීතලයේ හමා ගියාදෙන්
ඉන්න තුටින් එකතු වෙලා ඉඳිමු විනෝදෙන්
පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ
හූ...හ් හහ් හහ් හහ් හා...
හොයි...
හොයි
හහ් හහ් හහ් හහ් හහ් හහ්
ර්ර්ර්හ්....
හා....
කාසි පණම් අතේ මිටේ නැතෙයි කියාලා
වාසි නොවී අවාසියක් වුණයි හිතාලා ...//
සෝක නොවී ලද පමණින් සතුට සොයාලා
ප්‍රීති සිනා සීනු හඬින් ගයමු වයාලා
පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා
සැමදා නැත සඳ පායන්නේ
පරවුණු මල් නැවත නැතේ පිපෙන්නේ (හූහ් ...
ගඟුල් තලේ නැත හැරිලා ගලන්නේ (හ්හ් හ්හ්..)
දවසක් ගතවුණා හිරු අවරේ ගිලී ගියා (හාහා...)
සැමදා නැත සඳ පායන්නේ
ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - කරුණාරත්න අබේසේකර
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය
පැරණි ගීය
නව ගීය
No comments:
Post a Comment