සමන් කැකුළු අතුරලා
දිවියෙ යහන සරසලා
සැපත මගේ දියුණු කළේ
බිරිඳ වේ මගේ
සුරබිදෙන වගේ
ලොවේ සියළු මිහිරි දේ
කැටි කොට මැව්වා වගේ
ඇගේ සුගුණ සාගරේ
මම කිමිදෙමි නිරතුරේ ..//
සමන් කැකුළු අතුරලා
දිවියෙ යහන සරසලා
සැපත මගේ දියුණු කළේ
බිරිඳ වේ මගේ
සුරබිදෙන වගේ
අනුන් වැරදි නොසොයනා
දරු පැටවුන් රැක බලා
මහද නිතිනි සනසලා
ජීවිතෙ මගෙ සරු කළා ..//
සමන් කැකුළු අතුරලා
දිවියෙ යහන සරසලා
සැපත මගේ දියුණු කළේ
බිරිඳ වේ මගේ
සුරබිදෙන වගේ
ගුණබර පෙම්බර ඇගේ
සොමිබර පැහැබර මුවේ
නික්මෙන ඉමිහිරි නදේ
කන්කළු ගීයකි අගේ ...//
සමන් කැකුළු අතුරලා
දිවියෙ යහන සරසලා
සැපත මගේ දියුණු කළේ
බිරිඳ වේ මගේ
සුරබිදෙන වගේ
ගායනය - සී.ටී. ප්රනාන්දු
පද - රත්නසේන ඩයස්
තනුව - සී.ටී. ප්රනාන්දු
සංගීතය - පැට්රික් දෙණිපිටිය
පැරණි ගීය
නව ගීය
No comments:
Post a Comment