Monday, August 19, 2019

සමාවෙන්න මෑණියනේ


සමාවන්න මෑණියනේ
උදාගිරෙන් හිරු නැඟුණේ
කොහේද අද වැඩ ඉන්නේ
බුදුන් වහන්සේ
..//

ජේතවනේ ඉසිපතනේ
මිගදායේ ගයාපුරේ
ධ්‍යාන සුවෙන් වැඩ සිටියා
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ


බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ


සමාවෙන්න
මෑණියනේෙ  
මේ පින්බර සොඳුරු දිනේ
කොහේද අද වැඩ ඉන්නේ
බුදුන් වහන්සේ


විහාරයේ බෝ මළුවේ
පුද දෙන තැන් වලට වඩා
ඔබේ හදෙයි වැඩ ඉන්නේ
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ


බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ


උදේ හවා තුන්යාමේ
හද පතුලේ වැඩ හිඳිනා
වඳිමූ පුදමූ ලොව්තුරු
බුදුන් වහන්සේ


ගායනය - නාලිනී රණසිංහ සහ ගීතානි චම්පිකා යටිවැල්ල
පද - ප්‍රියන්ත බණ්ඩාර රත්නතිලක
තනුව - නාලිනී රණසිංහ


Samawanna Meniyane - Nalini Ranasinha & Geethani Champika Yatiwella

No comments: