පියබඳ
සෙනෙහස සුව දැහැනේ
කාශ්‍යප
රජු දුටු ඒ සිහිනේ
සැඟවුණි
නිසලව ගිරි මුදුනේ
කෝ
අද ඒ කිංකිණි රාවේ
නටබුන්
නිසසල සීගිරියේ ....//
මැකී
ගියා 
සැඟවී
ගියා 
කාලයෙ
වැලි තලයේ
කලා
වැවේ 
දිය
රැලි අතරින් 
දාසෙන්
රජු යළි නැඟේ
දෑතම
පාමින් වැව් දියඹේ
ඔහු
සතු සම්පත පෙන්වන්නේ
ඔබ
ලද ජය කොහිදෝ රජුනේ
වන
මැද තනිවූ ගිරි මුදුනේ
ඔබ
සැනසුම කොහිදෝ රැඳුණේ
ළඳුනගෙ
මුදු බඳ සුව යහනේ ....//
සැලෙයි
ගොයම් 
රන්
කරල් බරින් 
අනුරාපුරවරයේ
කලා
වැවේ 
දිය
රැලි අතරින් 
දාසෙන්
රජු ගුණ ගැයේ
වන
මැද තනිවූ රජ දහනේ
පියබඳ
සෙනෙහස සුව දැහැනේ
කාශ්‍යප
රජු දුටු ඒ සිහිනේ
සැඟවුණි
නිසලව ගිරි මුදුනේ
ගායනය
- සුනිල් එදිරිසිංහ
පද
- සොමී සේකරාම
තනුව
- නිමල් මෙන්ඩිස්
මෙම
ගීය 1996 දී “රෝස කුසුමක්” කැසට් පටයට ඇතුළත් විය.

No comments:
Post a Comment