Monday, January 4, 2021

දේවින්දේ ගෝවින්දේ

දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා
භූමි තලේ ශ්‍රී ලංකා නිබඳේ රකීවා
පූජා තබා නඟා දීපාවලී
ඔබේ නාමෙන් ගයා බැති ගීතාවලී
සිරී පාදේ සදා වන්දේ
දේවින්දේ වන්දේ ....//
හෝ ශ්‍රී පතිදේ දේවා ශ්‍රී දේවා

නැඟී වැඩ ඉන්නේ ආකාසේ ගුරුළාසනේ
බලා දිවැසින්නේ ලක් දීපේ ගෝවින්දනේ ...//

ඔබේ තේජෝ බලේ
විදා මේ භූ තලේ
සදා රැකදේවා ශ්‍රී ලංකා දේශේ අපේ

ඕ ශ්‍රී පතිදේ ගෝවින්දේ තේජෝ බලේ පා
භූමි තලේ ශ්‍රී ලංකා නිබඳේ රකීවා
පූජා තබා නඟා දීපාවලී
ඔබේ නාමෙන් ගයා බැති ගීතාවලී
සිරී පාදේ සදා වන්දේ
දේවින්දේ වන්දේ
හෝ ශ්‍රී පතිදේ දේවා ශ්‍රී දේවා

පුදා රන් මාලා නිල් මාලා පූජාසනේ
ගයා නමදින්නේ අයදින්නේ දෙව් රාජණේ ...//

අසා ආරාධනා
බලා දෑසින් දයා
සදා රැකදේවා ශ්‍රී ලංකා දේශේ අපේ

ඕ ශ්‍රී පතිදේ ගෝවින්දේ තේජෝ බලේ පා
දේවින්දේ ගෝවින්දේ තේජෝ බලේ පා
භූමි තලේ ශ්‍රී ලංකා නිබඳේ රකීවා
පූජා තබා නඟා දීපාවලී
ඔබේ නාමෙන් ගයා බැති ගීතාවලී
සිරී පාදේ සදා වන්දේ
දේවින්දේ වන්දේ
හෝ ශ්‍රී පතිදේ දේවා ශ්‍රී දේවා

ගායනය - සුජාතා අත්තනායක
පද - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනුව - සලිල් චෞද්රි (1958)

1958 දී සලිල් චෞද්රි නිර්මාණය කළ තනුවකි. එම තනුවට ලතා මංගෙස්කාර්, "Saat Bhai Champa Jagore" යන ගීය ගැයුවාය.



ලතා මංගෙස්කාර් ගැයූ, "Saat Bhai Champa Jagore" යන බෙන්ගාලි ගීය

Saat Bhai Champa Jaago re Jaago re
Ghum ghum thake na ghumer ei ghore
Ekti parul bon ami tomar
Ami shokal sajhe shoto kajer majhe
Tomay deke deke shara
Dao shara go shara 

Saat Bhai Champa Jaago re Jaago re
Ghum ghum thake na ghumer ei ghore
Ekti parul bon ami tomar
Ami shokal sajhe shoto kajer majhe
Tomay deke deke shara
Dao shara go shara
O Shaat Bhai Chompa Jago re

O saat bhai champa go rajar kumar
Kothay pokkhi raaj ghora tomar toloar

O saat bhai champa go rajar kumar
Kothay pokkhi raaj ghora tomar toloar..

Aajo rajar deshe ghore chodmobeshe
Daini shorbonashi rakkhoshila abar

Saat Bhai Champa Jaago re Jaago re
Ghum ghum thake na ghumer ei ghore
Ekti parul bon ami tomar
Ami sokal sanjhe soto kajer majhe
Tomay deke deke shara
Dao shara go shara
O Shaat Bhai Chompa Jagore

Ar raaj bari saat rani mayer ghore
Fire jabo na, jabo na, jabo na re

Ar raaj bari saat rani mayer ghore
Fire jabo na, jabo na, jabo na re 

Ghore khudar jwala, pothe jongol jwala
Rajar kumar ar ashe na ghoray chore

Saat Bhai Chompa Jago re Jago re
Ghum ghum thake na ghumer-ei ghore
Ekti parul bon ami tomar
Ami sokal sajhe shoto kajer majhe
Tomay deke deke shara
Dao shara go shara
O Shaat Bhai Chompa Jago re

সাত ভাই চম্পা জাগোরে জাগোরে
ঘুম ঘুম কাটেনা ঘুমেরই ঘোরে
একটি পারুল বোন আমি তোমার
আমি সকাল সাঁঝে শত কাজের মাঝে
তোমায় ডেকে ডেকে সারা
দাও সাড়া গো সাড়া

ও সাত ভাই চম্পা জাগোরে জাগোরে
ঘুম ঘুম কাটেনা ঘুমেরই ঘোরে
একটি পারুল বোন আমি তোমার
আমি সকাল সাঁঝে শত কাজের মাঝে
তোমায় ডেকে ডেকে সারা
দাও সাড়া গো সাড়া
ও সাত ভাই চম্পা জাগোরে

ও সাত ভাই চম্পা গো রাজার কুমার
কোথায় পক্ষীরাজ ঘোড়া তোমার তলোয়ার?

ও সাত ভাই চম্পা গো রাজার কুমার
কোথায় পক্ষীরাজ ঘোড়া তোমার তলোয়ার?

আজো রাজার দেশে
ঘোরে ছদ্মবেশে
ডাইনী সর্বনাশী রাক্ষুশীলা আবার

সাত ভাই চম্পা জাগোরে জাগোরে
ঘুম ঘুম কাটেনা ঘুমেরই ঘোরে
একটি পারুল বোন আমি তোমার
আমি সকাল সাঁঝে শত কাজের মাঝে
তোমায় ডেকে ডেকে সারা
দাও সাড়া গো সাড়া
ও সাত ভাই চম্পা জাগোরে

আর রাজবাড়ি সাতরাণী মায়ের ঘরে
ফিরে যাবো না, যাবো না, যাবো না রে

আর রাজবাড়ি সাতরাণী মায়ের ঘরে
ফিরে যাবো না, যাবো না, যাবো না রে

ঘরে ক্ষুধার জ্বালা, পথে যৌবন জ্বালা
রাজার কুমার আর আসে না ঘোড়ায় চড়ে

সাত ভাই চম্পা জাগোরে জাগোরে
ঘুম ঘুম কাটেনা ঘুমেরই ঘোরে
একটি পারুল বোন আমি তোমার
আমি সকাল সাঁঝে শত কাজের মাঝে
তোমায় ডেকে ডেকে সারা
দাও সাড়া গো সাড়া
ও সাত ভাই চম্পা জাগোরে

Song - Saat Bhai Champa Jagore
Singer - Lata Mangeshkar
Composer - Salil Chowdhury
Lyricist - Salil Chowdhury
Album Title - Chayanika Mone Rakha Gaan

No comments: