Sunday, November 6, 2022

රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ



රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ

ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ


නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ


නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ


මල්මද බිසවුන් සැතපෙන සඳ
ඇගෙ ආදර මල් යහනේ

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


මල්මද බිසවුන් සැතපෙන සඳ
ඇගෙ ආදර මල් යහනේ
රකුසකු ඇවිදින් රුදුරු වෙසක් ගෙන
නුරා රැගුමි පෑවෙි
නුරා රැගුමි පෑවෙි

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ

ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ


නීල වරල පිට මැදට හෙළන්නේ
ආල වඩන ගමනකි ඇය යන්නේ

ආල වඩන ගමනකි ඇය යන්නේ

කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ

ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


කුමරු සිටිද්දී මලට මුවා වී
කුමටද වෙහෙසෙන්නේ
බඹරු ඇවිල්ලා කපුරු මලේ ඇති
සුවඳට රැවටෙන්නේ
සුවඳට රැවටෙන්නේ


ඕ ඔඔ ඕ... ඕ ඔඔ ඕ
ඕ ඔඔ ඕ ඔඔ ඕ ඔඔ ඕ...


රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ

ආ ආ ආ... ආ ආ ආ...
රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ
මල් මද බිසවුනි කොහෙදෝ යන්නේ


ගායනය - ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ පිරිස
පද - ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය - සෝමදාස ඇල්විටිගල චිත්‍රපටිය - බිනරමලී 1969

2 comments:

Anonymous said...

Please add search button on this page

Anonymous said...

Searching is not possible in the mobile version.
Go to the bottom of the screen and click on tab showing "View web version"