Thursday, January 4, 2024

අසාරේ ලෝක සැපතා


අසාරේ ලෝක සැපතා මේ
එපා වී සාඛ්‍ය රාජාණෝ
හැරා රජ සීහ දුක තේරී
වැදී වනයේහි බෝ සෝකේ

මගෙ ලෝ හිමි සෑසී සාධු පියා
ලෝ උතුම් නිවන් ශ්‍රී සාධුණී
ලෝ උතුම් නිවන් ශ්‍රී සාධුණී ...//

සත දුකිනි මිදූවෝ පුණ්‍ය සිතින්
ත්‍රෙෙ ලෝ හිමි රාජා රම්‍ය පියේ ...//

ජය ශ්‍රී බෝ මුලේදී සාධු උතුම්
ලෝ ඥාණෙ ලැබූ ඒ රම්‍යා පියේ ....//

මර දෝණි රැඟුම් දුන් පරදා දමා
සංසාර දුකේනී බේරුණී ලෝ
උතුම් පියා ශ්‍රී සෝබනී

මල් මාල තබා ඔබෙ ශ්‍රී පාදේ
වඳිමී මෙෙත්‍රි පතාලා ගීත ගයා ...//

බොහො සේ මේ දෙසු ඒ ශ්‍රී ධර්මේ
ලෝ සෑම රකී බැති ගී ගයා ...//

සංසාර දුකේනී බේරුණී ලෝ
උතුම් පියා ශ්‍රී සෝබනී
ලෝ උතුම් පියා ශ්‍රී සෝබනී

ගායනය - ධර්මදාස වල්පොල 
පද - ඒ.ජේ. ද සොයිසා
තනුව - නෞෂාද් අලි
සංගීතය - ආර්.ඒ. චන්ද්‍රසේන

1950 දී භාරතයේ තිරගතවූ "බාබුල්" චිත්‍රපටියට තලාත් මෙහ්මුද් ගායනා කළ, "මෙරා ජීවන් සාතී බිචාඩ් ගයා" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


හින්දි ගීතය

Khushi ke sath duniya mein
Hazaro gham bhi hote hai
Jahan shahanai bajati hai
Vahan matam bhi hote hai
Mera jeevan sathi bichhad gaya
Lo khatam kahani ho gai
Lo khatam kahani ho gai
Mera jeevan sathi bichhad gaya
Lo khatam kahani ho gai
Lo khatam kahani ho gai

Qismat ne kiye jo dil pe sitam
Do chahane vale mil na sake
Qismat ne kiye jo dil pe sitam
Do chahane vale mil na sake
Kahane ko bahar ai thi magar
Do phool khushi ke khil na sake
Kahane ko bahar ai thi magar
Do phool khushi ke khil na sake
Aramano ka gulashan ujad gaya
Barabad javani ho gai
Lo khatam kahani ho gai

Dil deke yahan sab har gae
Duniya mein kisiki jeet kahan
Dil deke yahan sab har gae
Duniya mein kisiki jeet kahan
Hotho pe hai shikave qismat ke
Vo pyar bhare ab geet kahan
Hotho pe hai shikave qismat ke
Vo pyar bhare ab geet kahan
Jab khel hi dil ka bigad gaya
Har baat purani ho gai
Lo khatam kahani ho gai

ख़ुशी के साथ दुनिया में
हज़ारों ग़म भी होते है
जहाँ शहनाई बजती है
वहां मातम भी होते है
मेरा जीवन साथी बिछड़ गया
लो खत्म कहानी हो गई
लो खत्म कहानी हो गई
मेरा जीवन साथी बिछड़ गया
लो खत्म कहानी हो गई
लो खत्म कहानी हो गई

क़िस्मत ने किये जो दिल पे सितम
दो चाहने वाले मिल न सके
क़िस्मत ने किये जो दिल पे सितम
दो चाहने वाले मिल न सके
कहने को बहार आई थी मगर
दो फूल ख़ुशी के खिल न सके

कहने को बहार आई थी मगर
दो फूल ख़ुशी के खिल न सके
अरमानो का गुलशन उजड़ गया
बर्बाद जवानी हो गई
लो खत्म कहानी हो गई

दिल देके यहाँ सब हार गए
दुनिया में किसकी जीत कहाँ
दिल देके यहाँ सब हार गए
दुनिया में किसकी जीत कहाँ
होठों पे है शिकवे क़िस्मत के
वो प्यार भरे अब गीत कहाँ
होठों पे है शिकवे क़िस्मत के
वो प्यार भरे अब गीत कहाँ
जब खेल ही दिल का बिगड़ गया
हर बात पुरानी हो गई
लो खत्म कहानी हो गई

Singer - Talat Mahmood
Lyricist - Shakeel Badayuni
Music Composer - Naushad Ali
Movie - Babul (1950)
Starring - Dilip Kumar, Munawar Sultana, Nargis

No comments: