Monday, December 16, 2024

සැදෑවත් උතුම්



සැදෑවත් උතුම් ලෝ පියාණන්ගෙ නාමෙන්
ලැබේවා යමක් මෝක්ෂ සම්පත් සැදේ ඉන්

සැදෑවත් උතුම් ලෝ පියාණන්ගෙ නාමෙන්

ලැබේවා යමක් මෝක්ෂ සම්පත් සැදේ ඉන්


දුගී භාවයේ දන අහෝ ඇයි උපන්නේ

දුගී භාවයේ දන අහෝ ඇයි උපන්නේ

නිරාහාරයෙන් හාමතේ ඉන්ටදෝ මේ

නිරාහාරයෙන් හාමතේ ඉන්ටදෝ මේ

රැකී රක්ෂ නෑ ජීවනෝපා කිසිත් නෑ

ගෙයක් නෑ දොරක් නෑ

ලගින්ටත් තැනක් නෑ


සමාජේ කෙමෙන් බෝ භයංකාර වෙයි මේ

ඉතා වේගවත් චණ්ඩ වූ වායු වාගේ


සමානාත්මතා දම් ඇසේ සෑම පැත්තෙන්

නමුත් නෑ අහෝ එය ක්‍රියාවෙන් පෙනෙන්නේ

කොහේ යුක්ති ධර්මේ ගියේදෝ සමාජෙන්

කරන්ටා මෙසේ දුෂ්ඨකම් ලේ පිපාසෙන්


සමාජේ කෙමෙන් බෝ භයංකාර වෙයි මේ

ඉතා වේගවත් චණ්ඩ වූ වායු වාගේ


අහෝ මේකදෝ ධර්ම ද්වීපේ බුදුන්ගේ

අහෝ මේකදෝ ධර්ම ද්වීපේ බුදුන්ගේ

(අආ..ආ අආ...

බෝ අපරාධ කෙරෙනා මෙ දේසේ සොරුන්ගේ

(ආ... ... .... ....


ගායනය - මොහිදීන් බෙග්, ජමුනා රාණි සහ පිරිස

පද - ආනන්ද සමරකෝන්

තනුව - ශන්කර් ජායිකිෂන්


1954 දී භාරතයේ තිරගතවූ "බූට් පොලිෂ්" චිත්‍රපටියට, ආශා , මොහොමඩ් රාෆි සහ පිරිස ගැයූ "Tumhare Hain, Tumse Daya Mangte Hain" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




හින්දි ගීය


tumhaare hain tumase daya maangate hain

tumhaare hain tumase daya maangate hain

tere laadalon kee dua maangate hain

tere laadalon kee dua maangate hain


yateemon kee duniya mein haradam andhera

yateemon kee duniya mein haradam andhera

idhar bhool kar bhee na aaya savera

idhar bhool kar bhee na aaya savera

isee shaam ko ek pal bhar jale jo

isee shaam ko ek pal bhar jale jo

ham aasha ka aisa diya maangate hain

tere laadalon kee dua maangate hain


the ham jinakee aankhon ke chanchal sitaaren

the ham jinakee aankhon ke chanchal sitaaren

hamen chhod vo is jahaan se sidhaare

hamen chhod vo is jahaan se sidhaare

kiseekee na ho jaisee qisamat hai apanee

kiseekee na ho jaisee qisamat hai apanee

dukhee dil sabhee ka bhala maangate hain

tere laadalon kee dua maangate hain


bacha ho jo rotee ka tukada dila do

bacha ho jo rotee ka tukada dila do

jo utara ho tan se vo kapad dilaado

jo utara ho tan se vo kapad dilaado

tumhaare hain tumase daya maangate hain(tumhaare hain tumase daya maangate hain)

tere laadalon kee dua maangate hain(tere laadalon kee dua maangate hain)


तुम्हारे हैं तुमसे दया माँगते हैं

तुम्हारे हैं तुमसे दया माँगते हैं

तेरे लाडलों की दुआ माँगते हैं

तेरे लाडलों की दुआ माँगते हैं


यतीमों की दुनिया में हरदम अंधेरा

यतीमों की दुनिया में हरदम अंधेरा

इधर भूल कर भी न आया सवेरा

इधर भूल कर भी न आया सवेरा

इसी शाम को एक पल भर जले जो

इसी शाम को एक पल भर जले जो

हम आशा का ऐसा दिया माँगते हैं

तेरे लाडलों की दुआ माँगते हैं


थे हम जिनकी आँखों के चंचल सितारें

थे हम जिनकी आँखों के चंचल सितारें

हमें छोड़ वो इस जहाँ से सिधारे

हमें छोड़ वो इस जहाँ से सिधारे

किसीकी न हो जैसी क़िसमत है अपनी

किसीकी न हो जैसी क़िसमत है अपनी

दुखी दिल सभी का भला माँगते हैं

तेरे लाडलों की दुआ माँगते हैं


बचा हो जो रोटी का टुकड़ा दिला दो

बचा हो जो रोटी का टुकड़ा दिला दो

जो उतरा हो तन से वो कपड़ दिलादो

जो उतरा हो तन से वो कपड़ दिलादो

तुम्हारे हैं तुमसे दया माँगते हैं(तुम्हारे हैं तुमसे दया माँगते हैं)

तेरे लाडलों की दुआ माँगते हैं(तेरे लाडलों की दुआ माँगते हैं)


Singers - Asha Bhosle, Mohammed Rafi & Choir

Lyricist - Shailendra

Composer - Shankar Jaikishan

Movie - Boot Polish (1954)



No comments: