රිය සක ලෙස නම් නොවේ
ප්‍රේමයේ යුධයෙනා
වේ පරාදය සෝක දේ
ගිනි දැල් ඇවිළේ හද මල් පඳුරේ
නැති වී පොඩි කාලේ ආදරේ
එය මෙල්ල නොවේ දියවැල් ගලලා
පෙරළී ආවත් මහ සාගරේ
ගිනි දැල් ඇවිළේ
මේ ජීවිත කතරේ මා අඳුරේ
ඇගෙ ආලය මායා සිහිනයකී ...//
හඳ නැත අඹරේ කළුවර පැතිරේ
ඇස් නැතියෙකු මෙනි මා ලෝකයේ
ගිනි දැල් ඇවිළේ
මහා ගල් පරුවත ගස් බිමෙහි ඇලී
පරමාලයෙ මහිමේ කියන හැටී
වන සිව්පාවුන් වැනි කුරිරු සතුන්
පෙම් රස විඳ සුවසේ එකට සිටී
මිනිසා නොදනී ආලයේ අගේ
ඒ හෙයිනි අහෝ මේ වේදනා
ගිනි දැල් ඇවිළේ හද මල් පඳුරේ
නැති වී පොඩි කාලේ ආදරේ ...//
ගිනි දැල් ඇවිළේ
ගායනය - මොහිදීන් බෙග්
පද - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. දක්ෂිණමූර්ති
1954 දී තිරගතවූ "වරද කාගෙද" චිත්‍රපටියේ ගීයකි.
1954 දී භාරතයේ තිරගතවූ Sheeshe Ki Deewar හින්දි චිත්‍රපටියට ශන්කර් දාස්ගුප්ත ගායනා කළ "Karke Majboor Kahan Laayi" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
करके मजबूर कहा लायी है तकदीर मुझे
हां तो है रस्ते बना डाला है तकदीर मुझे
तक़दीर ने यू बरबाद किया
हम सारा फ़साना भूल गए
दिल ख़ून के आँसू रोने लगा
खुशियों का तराना भूल गए
तक़दीर ने यू
जीने का सहारा कोई नहीं
दुनिया में हमारा कोई नहीं
जीने का सहारा कोई नहीं
दुनिया में हमारा कोई नहीं
कुछ खो बैठे कुछ हार गये
हंसने का बहाना भूल गए
तक़दीर ने यू बरबाद किया
हम सारा फ़साना भूल गए
तक़दीर ने यू
उम्मीद नहीं कोई आस नहीं
टूटे हुए दिल में आस नहीं
उम्मीद नहीं कोई आस नहीं
टूटे हुए दिल में आस नहीं
हसरत को तमन्ना ताकत है
हम अपना बेगाना भूल गये
तक़दीर ने यू बरबाद किया
हम सारा फ़साना भूल गए
दिल ख़ून के आँसू रोने लगा
खुशियों का तराना भूल गए
तक़दीर ने यू
karke majbur kaha layi hai taqdeer mujhe
ya to hai raste bana daala hai taqdeer mujhe
taqdeer ne yu barbaad kiya
hum sara fasana bhul gaye
dil khun ke aansu rone laga
khushiyo ka tarana bhul gaye
taqdeer ne yu
jeene ka sahara koi nahi
duniya me humara koi nahi
jeene ka sahara koi nahi
duniya me humara koi nahi
kuch kho baithe kuch haar gaye
hasne ka bahana bhul gaye
taqdeer ne yu barbaad kiya
hum sara fasana bhul gaye
taqdeer ne yu
ummed nahi koi aas nahi
tute huye dil me aas nahi
ummed nahi koi aas nahi
tute huye dil me aas nahi
hasrat ko tamanna takti hai
hum apna begana bhul gaye
taqdeer ne yu barbaad kiya
hum sara fasana bhul gaye
dil khun ke aansu rone laga
khushiyo ka tarana bhul gaye
taqdeer ne yu
Song - Karke Majboor Kahan Laayi Hai Taqdeer Mujhe ...
Singer - Shankar Dasgupta
Lyricist - Manmohan Sabir
Movie - Sheeshe Ki Deewar (1954)
No comments:
Post a Comment