Thursday, March 19, 2026

රස පිරිලා වසන්ත මේ කාලේ

රස පිරිලා වසන්ත මේ කාලේ
හායි
රස පිරිලා වසන්ත මේ කාලේ

මිහිරී මනමාල සුකුමාල වයසේ

හෝ..

මිහිරී මනමාල සුකුමාල වයසේ 

හොයි.....යා

රස පිරිලා වසන්ත මේ කාලේ

හායි ...රස පිරිලා වසන්ත මේ කාලේ


රතු කම්මුල් පැහැය දිසේ මූණේ

රතු කම්මුල් පැහැය දිසේ මූණේ

මෙසේ දේය දිස්නේ

ඒ කාන්දම වාගේ

රතු කම්මුල් ...


රතු කම්මුල් පැහැය දිසේ මූණේ

රතු කම්මුල් පැහැය දිසේ මූණේ

මෙසේ දේය දිස්නේ

ඒ කාන්දම වාගේ

රතු කම්මුල් ...


රස පිරිලා වසන්ත මේ කාලේ

මිහිරී මනමාල සුකුමාල වයසේ

හෝ..

මිහිරී මනමාල සුකුමාල වයසේ 

හොයි.....යා

රස පිරිලා වසන්ත මේ කාලේ

හායි ...රස පිරිලා වසන්ත මේ කාලේ


මන කාන්තී වේ චංචල රූපේ

මන කාන්තී වේ චංචල රූපේ

සිතේ බැඳි ආසා

නැගී නැගි ඒවී ....//


රස පිරිලා

රස පිරිලා වසන්ත මේ කාලේ

හායි

රස පිරිලා වසන්ත මේ කාලේ

මිහිරී මනමාල සුකුමාල වයසේ

හෝ..

මිහිරී මනමාල සුකුමාල වයසේ 

හොයි.....යා

රස පිරිලා


ගායනය - කේ. රාණි සහ පිරිස

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. එස්. වේදාචලම්


1957 දී තිරගතවූ ජීවිත සටන චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


No comments: