Wednesday, March 18, 2026

ආදරේ මිහිරේ

ආදරේ මිහිරේ
ඕ... ආදරේ මිහිරේ
ඕ...ආදරේ මිහිරේ

ඕ තනී වෙලා නිවී ගියා ද මා හර්දේ

ජීවනේ මේ කවුද දෙන්නේ ආලෝකේ

ආදරේ මිහිරේ

ආදරේ මිහිරේ


බැඳුණා ද ප්‍රේම ජාලේ //

කවදාද දෙන්නෙ ආලේ

බැඳුණා ද ප්‍රේම ජාලේ


කවදාද දෙන්නෙ ආලේ


ප්‍රීතියෙන් 

ගී ගයා

ප්‍රේමයෙන් ගී ගයා ....//


මේ හර්දේ ප්‍රබෝ⁣ධේ විනෝදේ 

ලබා දේ මෙ ලෝකේ


ආදරේ මිහිරේ

ඕ...ආදරේ මිහිරේ


මන කාන්තී⁣ නේත්‍ර යුග්මේ

දැම්මා ද හර්ද බැම්මේ

මන කාන්තී⁣ නේත්‍ර යුග්මේ

දැම්මා ද හර්ද බැම්මේ


ප්‍රීතියෙන් 

ගී ගයා

ප්‍රේමයෙන් ගී ගයා ....//


මේ හර්දේ ප්‍රබෝ⁣ධේ විනෝදේ 

ලබා දේ මෙ ලෝකේ


ආදරේ මිහිරේ

ආදරේ මිහිරේ

ආදරේ මේ

ආදරේ මේ

ආදරේ මිහිරේ


ගායනය - කේ. රාණි

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්.එස්. වේදාචලම්


1957 දී තිරගතවූ ජීවිත සටන චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.


No comments: