Thursday, September 3, 2026

කිමදෝ මට මේ සාපේ

කිමදෝ මට මේ සාපේ වී දෝ

නෑ නෑ මා සැනසූමා ...//


හැම දා දුක දේ දෛවේ මේ දෝ

කෝ අනේ මා සැනසූමා

කිමදෝ මට මේ සාපේ වීදෝ

නෑ නෑ මා සැනසූමා


මේම ද හැම දා ලොව කෝ සැපතා

මේ දෝ දහමේ මේ ලොවේ

මේ දෝ දහමේ මේ ලොවේ

කවදා පිහිටා වේ දෝ මහටා

දැඩි වේ මේ දුකා අනේ

දැඩි වේ මේ දුකා අනේ


වැරදිද මෙ ලොවේ ආලේ කෙරුමා

ප්‍රේමේ පේවී හද දීලා

කිමදෝ මට මේ සාපේ වීදෝ

නෑ නෑ මා සැනසූමා


කර්මේ මා හට මේ දෝ දුන්නේ

ඇයි දෝ මා මේ හාමතේ

ඇයි දෝ මා මේ හාමතේ

දායාදේ දෝ මේ ලෝකේ දුන්

සංසාරේ කිසි නෑ සැපේ

සංසාරේ කිසි නෑ සැපේ


දුක බෝ දුන්නත් නෑ මේ දෙදෙනා

වෙන් වීලා නම් නෑ යන්නේ

කිමදෝ මට මේ සාපේ වීදෝ

නෑ නෑ මා සැනසූමා


කර්මය දෝ මා හට මේ දෝ දුන්නේ

ලෝ සැප කවදා පෑදුණේ

ලෝ සැප කවදා පෑදුණේ

ඔහු හා මේ දුක් සම සේ උසුලා

යන්නෙමි ඔහු හා පසු පස්සේ

යන්නෙමි ඔහු හා පසු පස්සේ


සෙවණැල්ලක් මෙන් දැන් මා යන්නේ

නෑ මා ඉන්නම් මුදවන්නේ

කිමදෝ මට මේ සාපේ වීදෝ

නෑ නෑ මා සැනසූමා

හැම දා දුක දේ දෛවේ මේ දෝ

කෝ අනේ මා සැනසූමා


ගායනය - ඉන්ද්‍රාණි මුදිතාදේවි

පද - සුදම් වනිගතුංග

තනුව - නෞෂාද් අලි

සංගීතය - ආර්. මුත්තුසාමි

චිත්‍රපටිය - අවිශ්වාසය (1959)

තැටි අංකය - HMV WN 636


1959 දී තිරගතවූ "අවිශ්වාසය" චිත්‍රපටියේ ගීයකි.


1957 වසරේදී භාරතයේ තිරගතවූ "මදර් ඉන්ඩියා" හින්දි චිත්‍රපටියට, ලතා මංගේකාර් ගායනා කළ Nagri Nagri Dware Dware යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

नागरी-नागरी द्वारे द्वारे

ढूंढू रे सावरिया

नागरी-नागरी द्वारे द्वारे

ढूंढू रे सावरिया


पिया-पिया रटाके मैं तो

हो गई रे बनवरिया

नागरी-नागरी द्वारे द्वारे

ढूंढू रे सावरिया


बेदर्दी बलम ने मोहे

फुंका गम की आग में

फुंका गम की आग में

बिरहा की चिंगारी भर दी

दुखिया के सुहाग में

दुखिया के सुहाग में


पल-पल मनवा रोये

छलके नैनों की गगरिया

नागरी-नागरी द्वारे द्वारे

ढूंढू रे सावरिया


आई थी अंखियों में लेकर

सपने क्या-क्या प्यार के

सपने क्या-क्या प्यार के

जाति हुण दो आंसू लेकर

आशाएँ सब हार के

आशाएँ सब हार के


दुनिया के मेले में

लुट गई जीवन की गठरिया

नागरी-नागरी द्वारे द्वारे

ढूंढू रे सावरिया


दर्शन के दो भूखे नैना

जीवन भर न सोएंगे

जीवन भर न सोएंगे

बिछड़े साजन तुमरे कारन

रातो को हम रोयेंगे

रातो को हम रोयेंगे


अब ना जाने रामा

कैसे बीतेगी उमरिया

नागरी-नागरी द्वारे द्वारे

ढूंढू रे सावरिया

पिया-पिया रटाके मैं तो

हो गई रे बनवरिया


Nagari-nagari Dware Dware

Dhoondhoo Re Savariya

Nagari-nagari Dware Dware

Dhoondhoo Re Savariya


Piya-piya Ratake Main To

Ho Gayi Re Banvariya

Nagari-nagari Dware Dware

Dhoondhoo Re Savariya


Bedardi Balam Ne Mohe

Phunka Gam Ki Aag Mein

Phunka Gam Ki Aag Mein

Biraha Ki Chingari Bhar Di

Dukhiya Ke Suhaag Mein

Dukhiya Ke Suhaag Mein


Pal-pal Manva Roye

Chhalke Naino Ki Gagariya

Nagari-nagari Dware Dware

Dhoondhoo Re Savariya


Aai Thi Ankhiyo Mein Lekar

Sapane Kya-kya Pyar Ke

Sapane Kya-kya Pyar Ke

Jati Hun Do Aansu Lekar

Aashayein Sab Haar Ke

Aashayein Sab Haar Ke


Duniyaa Ke Mele Mein

Lut Gai Jivan Ki Gathariya

Nagari-nagari Dware Dware

Dhoondhoo Re Savariya


Darshan Ke Do Bhukhe Naina

Jivan Bhar Na Soyenge

Jivan Bhar Na Soyenge

Bichhde Saajan Tumre Kaaran

Raato Ko Ham Royenge

Raato Ko Ham Royenge


Ab Na Jaane Raama

Kaise Bitegi Umariya

Nagari-nagari Dware Dware

Dhoondhoo Re Savariya

Piya-piya Ratake Main To

Ho Gayi Re Banvariya


Song - Nagari Nagari Dware Dware

Singer - Lata Mangeshkar

Lyricist - Shakeel Badayuni

Music Composer - Naushad Ali

Movie - Mother India (1957)


No comments: