1960 දශකයේ මුල්ම චිත්‍රපටිය "සුභද්‍රා".
සිරිල් පී. අබේරත්න විසින් අධ්‍යක්ෂණය කරන්නට යෙදුණු "සුභද්‍රා" ඔහුගේම නාට්‍යයක් වූ "සැකය" ආශ්‍රයෙන් රචනා වූ කතාවක් මතයි නිර්මානය වුණේ.
නිෂ්පාදන තොරතුරු මේ පලකිරීමේ අග ඇති වීඩියෝවක විස්තර වෙනවා.
ඇතුළත්වූ ගීත මේවා....
සටහන :
ගීයේ නාමය (Title) මත ක්ලික් කිරීමෙන් එකී ගියේ "ගී අරණ" අඩවියේ ඇති කේවල පලකිරීමට යොමු විය හැක.
ගීයේ වැඩිමනත් විස්තර ඇතුළත් වන්නේ එහිය.
ගායනය - මොහිදීන් බෙග්
පද - සිරිල් පී. අබේරත්න
1958 දී භාරතයේ තිරගතවූ Ghar Sansar චිත්‍රපටියට මොහොමඩ් රාෆි ගැයූ "Bhala Karne Wale" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Song - "Bhala Karne Wale"
Singer - Mohammed Rafi
Lyricist - Shamsul Huda Bihari (S. H. Bihari)
Music Composer - Ravi Shankar Sharma (Ravi)
Movie - Ghar Sansar (1958)
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - සිරිල් පී. අබේරත්න
හින්දි හෝ දමිළ ගී තනුවකි.
ගායනය - ස්වර්ණා පී. අබේරත්න සමග එච්.ආර්. ජෝතිපාල
පද - සිරිල් පී. අබේරත්න
1954 දී භාරතයේ තිරගතවූ Dhoop Chhaon හින්දි චිත්‍රපටියට ශම්ෂාඩි බෙගම් සහ ජී.එම්. දුර්රාණි ගැයූ Ajeeb Rang Hai යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Song - Ajeeb Rang Hai
Singers - Shamshad Begum & G. M. Durrani
Lyricist - Jan Nisar Akhtar
Music Composer - Aziz Hindi
Movie - Dhoop Chhaon (1954)
Song - Ja re ja re o makhan chor
Singers - Lata Mangeshkar & Mohammed Rafi
Lyricists - Rajendra Krishan
Music Composer - Hemanta Kumar Mukhopadhyay
Movie - Champakali (1957)
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා
පද - සිරිල් පී. අබේරත්න
හින්දි හෝ දමිළ ගී තනුවකි.
පද - කරුණාරත්න අබේසේකර
1960 දී තිරගතවූ සුභද්‍රා චිත්‍රපටියේ ගීයකි.
තනුව - මදන් මෝහන් කෝලි
තනුව උපුටා ගත් හින්දි ගීතය
ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ සිඩ්නි ආටිගල
පද- සිරිල් පී. අබේරත්න
හින්දි හෝ දමිළ ගී තනුවකි.
ගායනය - ස්වර්ණා පී. අබේරත්න
පද - සිරිල් පී. අබේරත්න
1957 දී භාරතයේ තිරගතවූ Gateway of India නමැති චිත්‍රපටියට ගීතා දත් ගායනා කළ Yeh Raah Badi Mushkil Hai යන ගීයෙන් තවුව උපුටා ගෙන ඇත.
සිංහල ගීයේ සංරක්ෂිත හඬ ගොනුවක් හමු නොවේ. සොයා ගැනීමට හැකි වූ විට ඉදිරිපත් කරන්නම්.
එනමුත් තනුව උපුටා ගත් හින්දි ගීය ඉදිරිපත් කළ හැකියි.
මෙන්න එය
ගායනය - වින්ස්ටන් ද සිල්වා
පද- සිරිල් පී. අබේරත්න
හින්දි හෝ දමිළ ගී තනුවකි.
ගායනය - ස්වර්ණා අබේරත්න
පද - කරුණාරත්න අබේසේකර
1957 දී තිරගතවූ Champakali හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ Chhup Gaya Koi Re ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
තනුව උපුටා ගත් හින්දි ගීතය
Song - Tune Mera Dil Liya Teri Baton Ne Jaadu Kiya
Singers - Geeta Dutt & Kishore Kumar,
Lyricist - Hasrat Jaipuri
Music Composer - Shankar Jaikishan
Movie - Shararat (1959)

