චිත්‍රපටි ගීත 10
සීදේවි චිත්‍රපටියේ ගීත
පද - සිරිසේන විමලවීර
සංගීතය - බී.එච්. ද සිල්වා
Singer - Uma Devi Khatri (Tun tun)
Lyricists - Shakeel Badayuni
Music Composer - Naushad Ali
Starring: Naseem Banu, Surendra, Prem Adib
ගායනය - ජේ.සී.කේ. රූපාවතී සමග බී.එච්. ද සිල්වා
පද - සිරිසේන විමලවීර
තනුව ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගත්තකි.
ගායනය - ජේ.සී.කේ. රූපාවතී සමග බී.එච්. ද සිල්වා
පද - සිරිසේන විමලවීර
1948 දී භාරතයේ තිරගතවූ "Anokhi Ada" හින්දි චිත්‍රපටියට ශම්ෂාඩ් බෙගම් ගායනා කළ "Aaj Kaha Jaa Ke Nazar" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Singer - Shamshad Begum
Lyricist - Shakeel Badayuni
Composer - Naushad Ali
Movie - Anokhi Ada (1948)
ගායනය - ෆ්‍රෙක්සිඩ් ප්‍රනාන්දු
පද - සිරිසේන විමලවීර
සංගීතය - බී.එච්. ද සිල්වා
තනුව ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගත්තකි.
ගී පද - සිරිසේන විමලවීර
සංගීතය - බී.එච්. ද සිල්වා (එඩී ජූනියර්)
මෙම ගීයට තනුව උපුටා ගෙන ඇත්තේ, 1949 වසරේදී භාරතයේ තිරගතවූ Bari Bahen හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග ප්‍රේමලතා ගායනා කළ Chup chup khade ho යන ගීයෙනි.
Bari Bahen හින්දි චිත්‍රපටිය සිංහල චිත්‍රපටියක් ලෙස "සුජාතා" නමින් නිෂ්පාදනය වී 1953 දී ලංකාවේ තිරගතවුණා.
ගායනය - ජේ.සී.කේ. රූපාවතී සමග බී.එච්. ද සිල්වා (එඩී ජූනියර්)
පද - සිරිසේන විමලවීර
තනුව - ශන්කර් ජායිකිෂන්
සංගීතය - බී.එච්. ද සිල්වා (එඩී ජූනියර්)
1949 දී භාරතයේ තිරගතවූ "Barsaat" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ, "Mujhe Kisi Se Pyar Ho Gaya" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
ගායනය - කේ.ඩබ්. කරුණා කුමාරි සමග බී.එච්. ද සිල්වා
පද - සිරිසේන විමලවීර
තනුව, ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගෙන ඇත.
ගායනය - හෙක්ටර් සොයිසා
පද - සිරිසේන විමලවීර
සංගීතය - බී.එච්. ද සිල්වා
තනුව, ඉන්දීය සිනමා ගීයකින් උපුටා ගත්තකි.
9. මා පාදචාරී
ගායනය - ෆ්‍රෙක්සිඩ් ප්‍රනාන්දු
පද - සිරිසේන විමලවීර
සංගීතය - බී.එච්. ද සිල්වා
1940 දී භාරතයේ තිරගතවූ "සින්දගී" හින්දි චිත්‍රපටියට Arona ගායනා කළ Aaj milaa hai aaj milaa hai bichhadaa saajan ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Title - Aaj milaa hai aaj milaa hai bichhadaa saajan
Vocals - Arona
Lyricist - Kidar Sharma or Arzoo Lucknowi
Music Composer - Pankaj Mullick
Movie - Zindagi (1940)
ගායනය - හෙක්ටර් සොයිසා
පද - සිරිසේන විමලවීර
සංගීතය - බී.එච්. ද සිල්වා
1940 දී භාරතයේ තිරගතවූ Zindagi චිත්‍රපටියට කේ.එල්. සයිගාල් ගායනා කළ jeevan asha yeh hai meri.. යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
Singer K.L. Saigal
Lyricist - Kedar Sharma
Composer - Pankaj Kumar Mullick
Movie - Zindagi (1940)
සීදේවි චිත්‍රපටිය ගැන මේ විස්තර වීඩියෝව, "සරසවිය" පත්‍රයේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතා වෙතිනි.

No comments:
Post a Comment