සිංහල චිත්‍රපටි වංශකථාවේ තුන්වැනි ඇසි-දිසි (කථානාද) සිනමා කෘතියයි "කපටි ආරක්ෂකයා".
මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූයේ 1948 පෙබරවාරි 23 වැනිදා.
චිත්‍රපටියේ නිෂ්පාදනය හා ප්‍රදර්ශනය සම්බන්ධ විස්තර මෙහි යටම අඩියේ ඇති වීඩියෝවේ ගෙන එන නිසා, මා චිත්‍රපටියේ ගීත පමණයි ගෙන එන්නෙ.
මෙහි සංගීත අධ්‍යක්ෂණය කළේ සී.එන්. පාණ්ඩුරංගන්.
ගීත ප්‍රබන්ධ කළේ ජීවන් ලාල් නන්දනකීර්ති.
චිත්‍රපටියේ ගීත 14 ක් ඇතුළත් වුණා.
ගායනය - ක්‍රිස්ටි ද මෙල්
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
"ගී අරණ ගී මී" යූටියුබ් නාළිකාවෙන්....
2. අඹරේ තඹ පැහැ
ගායනය - ක්‍රිස්ටි ද මෙල් සමග රුක්මණී දේවි
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
3. ශ්රීය දෙනා
ගායනය - රුක්මණී දේවි
1946 දී භාරතයේ තිරගතවූ "ෂිකාරි" චිත්‍රපටියට, Paro Devi ගායනා කළ "Tere Bina Suni Suni" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීතය
Song - Tere bina sooni sooni hai
Singer - Paro Devi
Lyricist - Gopal Singh Nepali
Composer - Sachin Dev Burman
Movie - Shikari (1946)
4. දුක දේ සැප දේ
ගායනය - පී.ඩබ්. පිල්ලේ
ගායනය - එඩී ජයමාන්න
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
ගායනය - එඩී ජයමාන්න සමග ජෙමිනි කාන්තා
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
ගායනය - එඩී ජයමාන්න සමග ජෙමිනි කාන්තා
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
ගායනය - රුක්මණී දේවි
1944 දී භාරතයේ තිරගතවූ "Bhaagya Laxmi" චිත්‍රපටියට, Shanta Apte ගායනා කළ, "Khaali hai Daaman-e-Muraad" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.
හින්දි ගීය
Song - Khaali hai Daaman-e-Muraad
Singer - Shanta Apte
Lyricist - Rabindranath Tagore
Composer - G.M. Durani
Movie - Bhaagya Laxmi (1944)
9. සෝඩ නොදා
ගායනය - ජෙමිනි කාන්තා
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
හින්දි හෝ ද්‍රවිඪ ගී
තනුවකි.
ගීයේ සිනමා දර්ශන (වීඩියෝව උසස් තත්වයක නැත. තිස්ස නාගොඩවිතාන මහතාගේ අනුගහයෙනි.)
මේ ගීය "කොච්චි" කණ්ඩායම ගැයුවා මෙලෙසින්
10. පාපේ සාදනා
ගායනය - ක්‍රිස්ටි ද මෙල් සමග රුක්මණී දේවි
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
11. උදය නැගිට
ගායනය - එඩී ජයමාන්න, ජෙමිනි කාන්තා, බර්ට්‍රම් ප්‍රනාන්දු සහ පිරිස
හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.
ගායනය - එඩී ජයමාන්න සමග ජෙමිනි කාන්තා
හින්දි හෝ ද්‍රවිඪ ගී
තනුවකි.
ගීයේ "ගී අරණ ගී මී" යූටියුබ් ඉදිරිපත් කිරීමක්
ගීයේ සිනමා දර්ශන (කඩතොළු සහිතයි)
13. දුප්පත් ගෝල අපටා
ගායනය - එඩී ජයමාන්න සහ පිරිස
හින්දි හෝ ද්‍රවිඪ ගී
තනුවකි.
14. සුධවල සුන්දර
ගායනය - මිනර්වා නාට්‍ය කණ්ඩායම
මෙය ඉන්දියානු ජාතික ගීයේ තනුව ට ගැයුණු ගීයකි.
"කපටි ආරක්ෂකයා" චිත්‍රපටිය ගැන පහත වීඩියෝව, සරසවිය පුවත් පතේ හිටපු කතෘ අරුණ ගුණරත්න මහතාගෙනි.

No comments:
Post a Comment