Friday, March 20, 2026

"ජීවිත සටන" සිංහල චිත්‍රපටිය



සිංහල සිනමා වංශකථාවේ 41 වැනි ඇසි- දිසි (කතානාද) චිත්‍රපටිය "ජීවිත සටන" මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත් වූ⁣යේ 1957 පෙබරවාරි 23 වැනිදා.

දමිළ චිත්‍රපටියක් වූ "එන්වීඩු" (1953) සහ එම වසරේම දමිළ හා තෙළුගු බසින් තිරගතවූ "ගුමස්තා" යන චිත්‍රපටිය ඇසුරින් "ජීවිත සටන" චිත්‍රපටිය නිර්මානය වුණා.

චිත්‍රපටියේ නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙම පලකිරීමේ අග වීඩියෝවක් ඉදිරිපත් කරන නිසා මා එම චිත්‍රපටියේ ඇතුළත් වූ ගීත වෙත ඔබව කැඳවා ගෙන යනවා.

චිත්‍රපටියේ සංගීත අධ්‍යක්ෂණය ඉන්දීය ජාතික එස්.එස්. වේදා.

ගීත ප්‍රබන්ධය කළේ ඩී.ටී. ප්‍රනාන්දු.

සටහන :-

මෙහි පහත ඉදිරිපත් කර ඇති ගී වල 'නාමය' (Title) මත ක්ලික් කිරීමෙන් "ගී අරණ" අඩවිය තුළ වන එම ගීයේ කේවල පලකිරීමට යොමු විය හැක.

ගීය පිළිබඳ වැඩිමනත් විස්තර එහි ඇතුළත්ය.




1. ආවේ හරිම හරි කාලේ

ගායනය - මෝති හා ස්වර්ණලතා
පද - ඩී. ටී. ප්‍රනාන්දු
සංගීතය – ඇස්. ඇස්. වේදාචලම්

හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.




ගායනය - ජික්කි ( පී.ජී. ක්‍රිෂ්ණවේනි)

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. එස්. වේදාවලම්


1951 දී තිරගතවූ 'බාදල්' හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගැයූ "Do Din Ke Liye Mehmaan Yahaan" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Do Din Ke Liye Mehmaan Yahaan

Singer - Lata Mangeshkar

Lyricist - Shailendra (Shankardas Kesarilal)

Music Composer - Shankar Jaikishan (Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal)

Movie - Badal (1951)





ගායනය - ජික්කි සහ මොහිදීන් බෙග් ඇතුළු පිරිස
පද - ඩී.ටී. ප්‍රනාන්දු
සංගීතය  ඇස්.ඇස්. වේදාචලම්

හින්දි හෝ ද්‍රවිඪ ගී තනුවකි.




ගායනය - ජික්කි ( පී.ජී. ක්‍රිෂ්ණවේනි)

පද - ඩී.ටී. ප්‍රනාන්දු

තනුව - ශන්කර් ජායිකිෂන්

සංගීතය - එස්. එස්. වේදාචලම්


1954 දී භාරතයේ තිරගතවූ Mayurpankh හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් ගැයූ Mohabbat Ki Dastan Aaj Suno යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Mohabbat Ki Dastan Aaj Suno

Singer - Lata Mangeshkar

Lyricist - Hasrat Jaipuri

Music Composer - Shankar Jaikishan

Movie - Mayur Pankh (1954)





ගායනය - මොහිදීන් බෙග්

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්.එස්. වේදාචලම්


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.





ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. එස්. වේදාචලම්


1953 දී භාරතයේ තිරගතවූ Shole චිත්‍රපටියට හේමන්ත් කුමාර්, අමීර් බායි සහ මීනා කුමාර් ගායනා කළ "Anokha Jadugar Bhagwan" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.




තනුව උපුටා ගත් හින්දි ගීතය

Song - Anokha Jadugar Bhagwan

Singers - Amirbai Karnataki, Hemanta Kumar Mukhopadhyay & Meena Kapoor, Premlata

Lyricist - Saraswati Kumar Deepak

Music Composer - Dhaniram and Naresh Bhattacharya

Movie - Shole (1953)





ගායනය - මොහිදීන් බෙග් සහ ජික්කි

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්.එස්. වේදාචලම්


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.





ගායනය - කේ. රාණි

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්.එස්. වේදාචලම්


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.





ගායනය - කේ. රාණි සහ පිරිස

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. එස්. වේදාචලම්


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.





ගායනය - මොහිදීන් බෙග් සහ පිරිස

පද - ඩී.ටී. ප්‍රනාන්දු

සංගීතය - එස්. එස්. වේදාචලම්


හින්දි හෝ ද්‍රවිඪ ගීයකින් තනුව උපුටා ගෙන ඇත.




"ජීවිත සටන" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඔබ වෙත ගෙන එන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.

No comments: