Monday, April 15, 2019

අවුරුදු ගී

"අවුරුදු ගී" සොයා මෙහි පැමිණියේ නම්, 2021 සිංහල අවුරුද්ද අලලා සැකසුණු "සූර්ය මංගල්‍යයේ ගී" වෙත පහත යොමුවෙන් පිවිසෙන්න. එම යොමුවට  පහතින් ඇත්තේ 2019 වසරේදී සකස් කළ අවුරුදු ගී සඳහා යොමුවක් පමණි.

https://geearana.blogspot.com/2021/04/1.html

https://geearana.blogspot.com/2021/04/2.html

https://geearana.blogspot.com/2021/04/3.html

2019 වසරේ ගී එකතුව
ගීය (නම) මත Click කර  ගීය අඩංගු පිටුවට පිවිසෙන්න.
1. අවුරුද්දක් ලබන තැනේ - එඩ්වඩ් ජයකොඩි
2. අතුරු මිතුරු දඹදිවතුරු - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ අමිතා වැදිසිංහ
3. පුංචි පැලත් මේ කාලේ මාලිගා - විජය කුමාරතුංග සහ චන්ද්‍රලේඛා පෙරේරා
4. කිරි ඉතිරේවා නව වසරේ - එච්. ආර්. ජෝතිපාල
5. වඩින්න අප වෙත අවුරුදු කුමරියනේ - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
6. සිංහල අවුරුද්දේ - සුනිල් සාන්ත
7. මී අඹ අත්තේ කොහෝ කොහෝ - මිල්ටන් මල්ලවාරච්චි සහ නීලා වික්රමසිංහ
8. ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා - මොහිදීන් බෙග්, ක්රිස්ටි ලෙනාඩ් පෙරේරා, ලතා වල්පොල, මල්ලිකා කහවිට සහ පිරිස
9. මේ අවුරුදු කාලේ - ලයනල් රන්වල සහ රන්වල බලකාය
10. කජු වාරේ - ලයනල් රන්වල ප්‍රමුඛ රන්වල බලකාය
11. කොහෝ කොහෝ - මහාචාර්ය සනත් නන්දසිරි සහ සුජාතා අත්තනායක
12. සතර වටේ මල් පිපිලා - මහාචාර්ය සනත් නන්දසිරි, පියසිරි විජේරත්න, අමරා රණතුංග සහ මල්කාන්ති නන්දසිරි
13. නීල කොබෙයි රෑන ඇදී - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
14. බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි යස -  අමිතා වැදිසිංහ සහ පියසිරි විජේරත්න
15. නාඩන් පුංචි හිරමණේ - ප්‍රදීපා ධර්මදාස
16. මල් ගොමු ගුමු ගුමු ගන්වන්නීපණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
17. කන්ද උඩින් හඳ පායන ලීලා - අමිතා වැදිසිංහ
18. මල් ගොමු ගුමු ගුමුසුනිල් සාන්ත සහ නාලිනී රණසිංහ (අංක 16 ගීය පරෙවි ඉඟිනළුව ට ගැයුණු අයුරු)
19. එරබදු මල් පිපිලාරජීව් සෙබස්තියන් සහ නෙලූ අධිකාරි
20. ලන්දේ උකුළ උඩ - ජැක්සන් ඇන්තනී සහ  කුමාරි මුණසිංහ



අවුරුදු ගී ලෙසම ගත නොහැකි එහෙත් සබැඳියාවක් ඇති ගී

1. වී මල් පබා -  සේනානායක වේරලියද්ද
2. කෝකිලයා කෙවිලිය හා - එච්.ආර්. ජෝතිපාල සහ රුක්මණී දේවී
3. කුස පබාවතී පුවතක් -  සේනානායක වේරලියද්ද
4. පින්න මලේ සුද - එඩ්වඩ් ජයකොඩි
5. සුන්දර මේ වී කරලේ - ජික්කි සහ මොහිදීන් බෙග් ඇතුළු පිරිස
6. සිංහල කඳුළට - ජානක වි්‍ක්‍රමසිංහ
7. නෑගම් යන යාළුවනේ - ප්‍රදීපා ධර්මදාස සහ හේමන්ති රණසිංහ

පහත ගීයේ නම් අවුරුද්ද හා සෘජු සබඳකමක් තිබේ. එහෙත් වසන්ත ශ්‍රීයෙන් ඔකඳ ව ප්‍රීති ප්‍රමෝදයෙන් කල් යවද්දී, මේ ගීයේ පවතින නෝක්කාඩු ස්වභාවය සතුට දනවන්නේ නැති නිසා අවුරුදු ගී තලයට එක් නොකළෙමි.
රංචාගොඩ ළමයා කවදත් මූනිච්චාවට කරන මවා පෑම් වලට පහර එල්ල කළේ පහත ගීයේ විලාසයෙනි. මා හිතවත්, මගේ පාසල් සොයුරු බන්දුල නානායක්කාරවසම්, රංචා ගොඩ ළමයාගේ ඇසින් බලා අවුරුද්ද ගැන කළ පද ගෙත්තමක් මේ.

මෙහෙව් රටේ රංචාගොඩ ඉපදිලා - නිරෝෂා විරාජිනී

තවත් කණස්සල්ලක්
සී එන් කුළුනේ මුදුනින්ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා

No comments: