"අවුරුදු ගී" සොයා මෙහි පැමිණියේ නම්, 2021 සිංහල අවුරුද්ද අලලා සැකසුණු "සූර්ය මංගල්‍යයේ ගී" වෙත පහත යොමුවෙන් පිවිසෙන්න. එම යොමුවට පහතින් ඇත්තේ 2019 වසරේදී සකස් කළ අවුරුදු ගී සඳහා යොමුවක් පමණි.
සූර්ය මංගල්‍යයේ ගී 1 (2021)
https://geearana.blogspot.com/2021/04/1.html
සූර්ය මංගල්‍යයේ ගී 2 (2021)
https://geearana.blogspot.com/2021/04/2.html
සූර්ය මංගල්‍යයේ ගී 3 (2021)
https://geearana.blogspot.com/2021/04/3.html
2019 වසරේ ගී එකතුව
ගීය (නම) මත Click කර ගීය අඩංගු පිටුවට පිවිසෙන්න.
8. ඇවිල්ල ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා - මොහිදීන් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ලතා වල්පොල, මල්ලිකා කහවිට සහ පිරිස
12. සතර වටේ මල් පිපිලා - මහාචාර්ය සනත් නන්දසිරි, පියසිරි විජේරත්න, අමරා රණතුංග සහ මල්කාන්ති නන්දසිරි
15. නාඩන් පුංචි හිරමණේ - ප්‍රදීපා ධර්මදාස
16. මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
17. කන්ද උඩින් හඳ පායන ලීලා - අමිතා වැදිසිංහ
18. මල් ගොමු ගුමු ගුමු - සුනිල් සාන්ත සහ නාලිනී රණසිංහ (අංක 16 ගීය “පරෙවිය” ඉඟිනළුව ට ගැයුණු අයුරු)
19. එරබදු මල් පිපිලා - රජීව් සෙබස්තියන් සහ නෙලූ අධිකාරි
20. ලන්දේ උකුළ උඩ - ජැක්සන් ඇන්තනී සහ කුමාරි මුණසිංහ

අවුරුදු ගී ලෙසම ගත නොහැකි එහෙත් සබැඳියාවක් ඇති ගී
පහත ගීයේ නම් අවුරුද්ද හා සෘජු සබඳකමක් තිබේ. එහෙත් වසන්ත ශ්‍රීයෙන් ඔකඳ ව ප්‍රීති ප්‍රමෝදයෙන් කල් යවද්දී, මේ ගීයේ පවතින නෝක්කාඩු ස්වභාවය සතුට දනවන්නේ නැති නිසා අවුරුදු ගී තලයට එක් නොකළෙමි.
රංචාගොඩ ළමයා කවදත් මූනිච්චාවට කරන මවා පෑම් වලට පහර එල්ල කළේ පහත ගීයේ විලාසයෙනි. මා හිතවත්, මගේ පාසල් සොයුරු බන්දුල නානායක්කාරවසම්, රංචා ගොඩ ළමයාගේ ඇසින් බලා අවුරුද්ද ගැන කළ පද ගෙත්තමක් මේ.
මෙහෙව් රටේ රංචාගොඩ ඉපදිලා - නිරෝෂා විරාජිනී
තවත් කණස්සල්ලක්
තවත් කණස්සල්ලක්
සී එන් කුළුනේ මුදුනින් - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා
No comments:
Post a Comment